Monday, April 4, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග රසවින්දන්ය රැගත් තවත් බ්ලොග් එකක් " අසුරයා ගේ තැන "

කූඩාරම

61604713046136c44707126e060b5425 

ඊයෙ එකෙක් කතා කරලා ටෙන්ට් එකක් ඉල්ලුවා. එතකොට තමා මට මතක් වුණේ කූඩාරමක් ගන්න මං හිතන් හිටියා කියලා.කූඩාරමක් නෙමේ පා ගමන් යන්න සම්පූර්ණ ගමන් මල්ලක්ම හදා ගන්න ඕනෙ කියලා අදහසක් හැම පාගමනක් යන්න දවසකට කලින් මට ඇති වෙනවා. මුලින්ම අපි කූඩාරම් ගැන කතා කරමු.
පාගමනට අවශ්‍යම හා සොයා ගැනීමට අපහසුම ද්‍රව්‍ය මා පෙර කී කූඩාරමයි. මට මුලින්ම මතක් වෙන්නේ බාලදක්ෂ කුටියේ වූ හම යනකන් පාවිච්චි කල කිලෝ 10ක් විතර බර යකඩ කූරු සහිත කාර් ටෙන්ට් එකයි. ශාප කරමින් පරිහරණය කරත් එය අවුරුදු10ක් පමණ හොදින් පරිහරණය කල බව දන්නෝ දනිති. පාගමනක් සදහා සුදුසු කූඩාරමක පහත සදහන් දේවල් සලකා බැලිය යුතුය.
................................................

පිවිසුම
https://dinukathilanga.wordpress.com/ 

 

 


1 comment:

  1. ගියා.......... සින්ඩියටත් දා ගත්තා...

    ReplyDelete