Tuesday, March 31, 2015

තවත් ජනප්‍රිය සංවාදශීලී දේශපාලනික ශාස්ත්‍රීය හා විචාරාත්මක බ්ලොග් පිටුවක් "කාලය"

ඇගේ වෛරය

පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති.
චන්ද්‍රිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සැලකූ ආකාරය සුනේත්‍රාගෙන් අසා දැනගත හැකි යැයි සිතමි. එහෙත් චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය, පක්‍ෂ කාර්යාලයේ උරුමය ආදිය සම්බන්ධයෙන් සැමියා සමග එක් වී මවට විරුද්ධව උසාවි ගිය බව ප්‍රසිද්ධ කරුණකි. 

චන්ද්‍රිකා කියා ඇත්තේ මහින්ද දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව ඊනියා යුද්ධය (ඒ යුදධයක් නොව ත්‍රස්තවාදයකට එරෙහිව කරන ලද මෙහෙයුමකි. ඒ යුද්ධයක් නම් ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් ද යුද්ධයක් විය යුතු ය) විකුණන් කන බව ය. ඇය ඒ බව කියන්නේ රණවිරුවන්ගේ මෑණිවරුන් හා භාර්යාවන් පිරිසකට ය. ඇය නොකියන කතාව නම් ඒ රණවිරුවන්ට ඇය සේනාධිනායක ලෙස කටයුතු කරද්දී කොටින් පරාජය කිරීමට නොහැකි වූ බව ය. එහෙත් ඇය කියනු ඇත්තේ ඇගේ කාලයේ දී ඊනියා යුද්ධයෙන් 75%ක් ජයගෙන තිබූ බව ය. ඇගේ ගණිතය පිළිබඳ දැනුම විජය කුමාරතුංග ඇගේ සාමාන්‍ය පෙළ සහතිකය බලා දැනගත් බවට කතාවක් ඇත. එහෙත් අපි ඒ ගැන කතා නො කරමු. 

චන්ද්‍රිකා නොකියන කරුණ නම් රණවිරුවන්ගේ කැපකිරීම අධිශ්ඨානශීලී බටහිරට හා ඉන්දියාවට නොනැමෙන දේශපාලන නායකත්වයක් නොමැතිව ගඟට ඉණි කැපීමක් වන බව ය. අදාළ රැ්ස්වීමේ සිටි මවක නැගිට තම පුතා මිය ගියේ චන්ද්‍රිකාගේ කාලයේ බවත් එහෙත් ඒ මරණයෙන් රටට වැඩක් නොවූ බවත් නොකීම චන්ද්‍රිකාගේ වාසනාවක් යැයි අපට කිව නොහැක්කේ එතැනට කැඳවන ලද කාන්තාවන්ට ආරාධනය කළේ කවුදැයි අප නිච්චියට ම නොදන්නා බැවිනි.
 
පිවිසුම

Monday, March 30, 2015

විචාර විවිධාංග රසවින්දන බ්ලොග් එකක් "විකුම් පෙරේරා"

ඇත්තටම උඹ යනවද බන්........

ඇත්තටම උඹ යනවද බන් 
  කොහෙ යන්නද බන් උඹ
  බැරි වැඩ නොකර නිකන් ඉදපන් 
  උඹට යන්න බෑ කවදාවත් මගේ හිතෙන්....
උඹ නැතුව පිට්ටනිය පාළුවෙන නිසා 
  අහස ඇඩුව දුක දරාගන්න බැරුව 
  ඒ වුනාට මං අඩන්නේ නෑ බන් 
  මගේ හිතට පාළු නැති නිසා 
උඹ ගහපු ගැහිලි මේ හිතේ තියනවා හැමදාම
පිරෙන්න.......

.................................. 

පිවිසුම

http://vikumperera.blogspot.com/
ආතගෙ කාලෙ ගජබින්නයකි... :-) කාලෙකින් මට විවේකයක් ලැබුණා, ආපහු පෙර පරිදි බ්ලොග් එක පැත්තෙ එන්න. ඉතිං ඕං නමෝ විත්තියෙන්ම හොඳ වැඩක් ගැන හොඳ පෝස්ට් එකක් දාන්නං කියලා පටං ගත්තා. මගේ අඩවිය පැත්තෙ යන එන උදවිය දැන් ඩ්‍රැකියාගේ හත්මුතු පරම්පරාව ගැන හොඳටම දන්න අයයි. අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම, එයාගෙ පුතා වන සුවාතගෙ දඩයම්, එයාගෙ මුණුපුරෝ වන ඩ්‍රැකියාගෙ තාත්තයි බාප්පයි ගැන එහෙම කතා කියවලා තිබුණට, සුවාරිස් ආතගෙ පුතා වෙච්චි, අපේ තාත්තගෙත් තාත්තා වෙච්චි විලියොං ආතා ගැන මොනවත් ලියන්න බැරි උනානෙව. මේ එයාගෙ කාලෙ කතාවක්. අපේ මහගෙදර කඩං වැටුණෙ මට මතක හැටියට අනූව දශකයෙදි. ඒ මහගෙදර අඩි එකහමාරක් විතර ගණකම වරිච්චි බිත්ති වලින් බැඳපු, වර්ග අඩි දෙදාස් පන්සීයකට වඩා ලොකු (රවිය එහෙම මේක කියෝනවද දන්නෑ, එහෙම උනොත් ඕකා අපේ කඩං වැටිච්ච මහගෙදරටත් බද්දක් ගහන්න පුළුවං) සොල්දර ගෙයක්. ඔය කාලෙ හොරු ගෙවල් වලට පනින්නෙ වහලෙන් වත්, ජනෙල් වලින් වත් නෙවෙයි. වහලෙන් සෑහෙන ඉඩක් හදා ගන්න නං, හොරෙකුට වහලෙ තියෙන සිංහල උළු හයසීයක් විතර අයින් කරන්න වෙනවා. ඒ කාලෙ ජනෙල් හදල තිබුණෙ එකහමාරෙ එකහමාරෙ විතර ලී වලින් ග්‍රිල් ගහලා. ඉතිං හොරෙක් කරන්නෙ, ගල් ඉන්නක් අරං ඇවිත් බිත්තිය සිදුරු කරලා ඒකෙන් ගෙට රිංගන එකයි. (ගල් ඉන්නට කියන සමාන පද - අවලංගුව, යකඩ ඉන්න, මහර ආසනේ නාරාස්සනේ, ඇන්නා-මළා ආදී වශයෙන්...) හොරු බිත්තිය හාරයි කියලා, ඒ කාලෙ ගෙවල් වල අත්තිවාරමේ ඉඳන් අඩි තුනක් විතර උසට බිත්තිය මහත් කරලා බඳිනවා. ඒකට කියන්නෙ කයිවාරුව කයියෝරුව කියලයි. ඕං ඉතිං දවසක් දා මහ රෑ ඔ‍යවගේ හොරෙක් අපේ මහගෙදර බිත්තිය හාරන්න ගත්තා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ මහර බන්ධනාගාරය දැන් තියෙන තැන පිහිටුවලා තිබුණා හමුදා කෑම්ප් එකක්. ඒ දවස් වල විලියොං ආතා ඒකේ වැඩකරනවා, සිවිල්. ඉතිං හොරා හිතලා තියෙන්නෙ විලියොං ආතා එදා රෑ කෑම්ප් එකේ කියලා. මොකද, ඉස්තෝප්පුවෙ වැල් ඇ‍‍ඳේ තමා ගෘහ මූසලයා මූලිකයා නිදා ගන්නෙ. එදා ඒ ඇඳ හිස්... (ඒ ඇයි කියලා අහන්න ඕනෙ ඉතිං...) හොරා බිත්තිය හාරන සද්දෙට විලියොං ආතට ඇහැරුණා. ඇහැරලා, හීං සැරේ ඇඳ ඉහපත තියාගෙන හිටිය කඩුව ඇදලා අරං සද්දෙ ඇහෙන තැනට සේන්දු උනා. හොරා පැයක් විතර හෙමින් හෙමින් හාරලා, හාරලා, රිංගගන්න සිදුරක් හදා ගත්තා. ඊටපස්සෙ, පොල්ලක අමුණලා මුට්ටියක් ගේ ඇතුළට ඇතුල් කළා. ඒක ආදි කාලෙ හොරකං කරන කලාව. (මයෙ හිතේ අනාදිමත් කාලෙක ඉඳං එන සූසැට කලාවෙත් තියෙනවා.) ගෙදර අය අවදි වෙලාද කියලා හොරා දැනගන්නෙ ඔය මුට්ටියෙන් තමා. ගෙදර අය අවදියෙන් නං, හොරා කියලා අර මුට්ටියට රැවටිලා, ඒකට පොලු පාරක් දෙනවා. එතකොට හොරාට දුවාගන්න හොඳටම වෙලාව ඇති. http://katwasabi.com/wp-content/uploads /2014/12/cartoon-thief-running-vector- illustration-32465599.jpg

Copy and WIN : http://ow.ly/KNICZ

Monday, March 23, 2015

අළුත් විවිධාංග විචාර බ්ලොග් එකක් "ගස් ලබ්බ"

'ලඹේ හොඳයිද මිස්?'

අළුත් මිස් කෙනෙක් සයිට් එකට එනවා කියන්නෙ PM ලොක්කගෙ ඉඳන් ලේබර් දක්වා හැමෝම සංතෝස වෙන දෙයක් කියල කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ගෑවිලා ඉන්න කෙනෙක් උනත් දන්න සුන්දර සත්‍යක්.
ස්ටාෆ් ඉන්න අය ගොඩක්ම ගණිත අංශයෙන් ඉගන ගත්ත අය නිසා කාන්තා ඇසුර සීමා උන පිරිසක් තමයි සයිට් එකක ඉන්නෙ.අනික උදේ ඉඳං රෑ වෙනකන් වැඩ කරලා රෑටත් අඩියක් ගහල එකමඩේශන් එකේ ඉන්නවා මිසක් ගෙදර යන්න ලැබෙන්නෙ මාසෙකට දවස් දෙක තුනක් නිසා මේවා පුරුෂ ගුහා වගේ වෙලා තියෙන්නෙ.
ඉතින් ට්‍රේනිං හරි ජොබ් එකට හරි අලුතෙන් 'මිස්' කෙනෙක් එනවා කියන්නෙ ඊටත් ලස්සන හැඩ කෙනෙක් එනවා කියන්නෙ සයිට් එකක් රී ෆ්‍රෙශ් වෙන අවස්ථාවක්.

එන 'මිස්' හොඳටම දන්නවා තමන් ට හෙන තැනක් මෙතන තියෙනවා කියලා.ඒක ඉතින් ඉගෙන ගන්න කාලෙම ඉඳන් අත්විඳින දේ නෙ.ඔය එන 'මිස්' ලගෙ ප්‍රධාන සෙට් දෙකක් ඉන්නවා.ඔෆිස් එකේ ගල් වෙන සහ සයිට් බහින තමයි ඒ.
ලොක්කො කැමති ඔෆිස් එකේ ගල් වෙන අයට.සොක්කො කැමති සයිට් බහින අයට.
හැබැයි ගොඩක් වෙලාවට සයිට් බහින්න වෙන්නෙ ට්‍රේනිං අයට තමයි.ජොබ් එකට එන අය ගොඩක් එන්නෙ ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉඳලා කොහොම හරි ඔෆිස් එකේ ගල් වෙන සූත්තර ටික දැනගෙන...............................

පිවිසුම
http://gaslabba.blogspot.com/ 

දේශපාලන විචාරාත්මක කාටූන් බ්ලොග් පිටුව " INDIKA CARTOON "

පප්පලා සූදානම්.....

පිවිසුම
http://indikacartoon.blogspot.com/

Friday, March 20, 2015

අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "දෙතිස් කතා"

ICC ක්‍රිකට් ලෝක කුසලානය 2015

නෙල්සන්හි Saxton Oval ක්‍රීඩාංගනය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය, පෙබරවාරි 16
2011 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අටයි ( පාකිස්ථානය [A1], ශ්‍රී ලංකාව [A2], ඔස්ට්‍රේලියාව [A3], නවසීලන්තය [A4], දකුණු අප්‍රිකාව [B1], ඉන්දියාව [B2], එංගලන්තය [B3], බටහිර ඉන්දීය කොදෙව් [B4] යන කණ්ඩායම් ). එම තරඟාවලිය පෙළ ගස්වා තිබුණේම එසේ වන අයුරිණි.

මෙවරත් සෑම දෙනාම බලාපොරොත්තු වූයේ එම කණ්ඩායම් අට ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතිය යන්නයි. 2011 දී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ඊළඟ වටයට ගියේ නැති මුත් මෙවර A සහ B යන කාණ්ඩ දෙකෙන් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව අපරාජිතව දෙවන වටයට පිවිසෙන ලකුණු පෙනේ.

Wednesday, March 18, 2015

තවත් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "පරිවර්තන Parivarthana "

අවසන් යැදුම

බලකොටුවක් සේ දැඩි රැකවල් කළ
නිවසේ පවුරුවලින්
එක එක ළඟ සවිකළ දොරගුළුවල
සවිමත් ගාංචුවෙන්
තදින් වසාලූ දොරවල් පසුපස
තිබෙනා සිපිරි ගෙයින්
පාවී යන්නට මුදු ලෙස මා හට
අවසන ඉඩ හළ මැනව ඉතින්

මුදුබවේ යතුරෙන් දොරගුළු විවර කොට
කොඳුරා, දොරවල් හරිනු මැන ආත්මය
ඉඩ හළ මැනව මට පාව යන්නට පෙරට
නොනගා හඬක් ඉදින්

නොඉවසිල්ලෙන් තොරව,
මුදුබවින් යුක්තව,
ඉඩ හළ මැනව මට
පාව යන්නට පෙරට
(නැසෙන සුළු ශරීරය
බලවත්ය ඔබගේ බැඳුම
අහෝ! ප්‍රේමාදරය
බලවත්ය ඔබගේ බැඳුම)

-වෝල්ට් විට්මන් (1819-1892)

චිත්‍රය: අල්බ්‍රෙක්ට් ඩියුරර් 

පිවිසුම
http://nilukakadurugamuwa.blogspot.com/ 

Monday, March 16, 2015

නව ලොව තොරතුරු තාක්ෂණ දැනුම විවිධාංග බ්ලොග් පිටුවක් "කොම්පියුටරෙ වැඩකෑල්ල"

PK (2014) හින්දි චිත්‍රපටය Download කරගෙනම බලන්න1.05GB විතරයි. | Shall We Watch By Downloading PK Hindi Film.Only 1.05 GB

අද නං දෙන්නෙ හින්දි Film එකක්...ගොඩක් අය කැමතියිනෙ Hindi Film බලන්නත්...
ඒක හින්දම තමයි මේ Film එක අරං ආවෙ...මේකෙ නම තමයි PK...නමේ තේරුම
Film එක බලලම තේරුම් ගන්න වෙනවා...

අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා තමයි මේ Film එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ...
ඉහල ආදායම් වාර්තා තබමින් ඉතාමත් සාර්ථක ලෙස තවමත් මෙය විදේශ රටවල තිරගත
වෙනවා...මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rajkumar Hirani විසින්...නිෂ්පාදනයටත්
ඔහු සහය දක්වනවා...IMDB දත්ත වාර්තාවේ 8.8 අගයකට මෙම  Film එක හිමිකම් කියනවා...
ඒ කියන්නෙ මේකත් හොද Film එකක්...

පිවිසුම
http://computarewedakella.blogspot.com/ 

Sunday, March 15, 2015

තවත් තොරතුරු විචාර විවිධාංග බ්ලොග් එකක් "අරක මේක"

ජම්බුකාව ට උදෑසනක්. ඊවාට නව බලාපොරොත්තු..!

From Google

ඉදින් ජම්බුකාව ට නව දිනක් උදා වෙයි.

ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙන ආදම් ට සහ ඊවාට එලාම් නාදය ඇසෙන්නේ ඉතාම කර්ණ රසායන මන මෝහනීය ඇරයුමක් පරිද්දෙනි. ටයිම් පීස් ඔරලෝසුව මරා ගෙන මැරෙන්නට නැගෙන මෛත්‍රී  සිතිවිලි පෙරදැරිව ඊවා පළමුව හඬ අවදි කරන්නීය.

''....ඇඩම්.. ඇඩම්..''
''..ම්හ්..''
''අවදි වෙන්න..''
''හ්ම්..හ්ම්..''
''අවදි වෙන්නකෝ..''
''..හ්ම්..හ්ම්..''
''...හ්ම්..හ්ම්..''
ඇඩම් අවදි නොවෙයි.හරියට තමාත් ඇහැරෙන්නේ ආදම් ගේ ඇස් වලින් මෙන්  ඊවාත් අවදි නොවන්නීය.
විනාඩි ගනනක් ගෙවෙයි.අවදි වියයුතුය යන සිතිවිල්ල දැන් ආදම් ගේ හෘද සාක්ශිය පෙළයි.

''...ඊවී...''
''..ම්හ්..''
''...අවදි වෙන්න..''
''..හ්ම්..හ්ම්..''
''...අවදි වෙනවා..''
''...හ්ම්..හ්ම්..''
''..හ්ම්..'' ඊවා අවදි නොවන්නීය. එබැවින් ආදම් ද අවදි නොවෙයි.

තවත් විනාඩි ගනනක් ගෙවෙයි.අවදි විය යුතුය යන සිත්විල්ල දැන් දෙදෙනාගේම හෘද සාක්ශි එකසිය ගනනට පෙළයි.
එක්වරම ආදම් ඊ යන්න කියන විටම ඊවාටද ඇ යන්න කියවෙයි.කලින් කතා කර ගත්තාක් මෙන් දෙදෙනාම එකවර ඉද්ද ගැසුවා සේ නැගිටිති.උදෑසන ඇහැරීමට ආදම් ද ඊවාද එකිනෙකා ගෙන් දිරි ලබා ගන්නේ මේ අයුරිනි. උදෑසන කීවාට ඉතින් දැන් වේලාව උදේ පහමාර බව මතක් කළ යුතුය.මක් නිසාද යත් ඇහැ ඇරීමේ නාටකය උදෙසා පැය බාගයක් පමණ ගත වූ නිසායෙනි.
ආදම් ඉතා උද්‍යෝගයකින් යුතුව ට්‍රෙඩ් මිල් එකට ගොඩ වෙයි.ඇන ඔබයි. පදියි.වැටෙන්නට හදයි.නවතියි.තව ඇන ඔබයි.පදියි.ඔහුට හරියටම ඇහැ ඇරෙන්නේ වරක් වැටුනාට පසුවය.

පිවිසුම
http://jaymmp.blogspot.com/ 

Saturday, March 14, 2015

හඳුන්වාදෙන තොරතුරු සහ විවිධාංග බ්ලොග් පිටුව "සජ්ජාගේ පඩංගුව"

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ

"ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වී තම රටේ පුරවැසි භාවය ලබාගෙන ශ්‍රී ලංකාවට ම චියර් කරන මිනිසුන් ගැන ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමී, දේශමාමක ජනතාවගේ ආකල්පය කෙබඳු වේද?" ෆේස් බුකියේ ලංකික ක්‍රිකට් කමිස ඇඳගත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රීලාංකිකයන් ක්‍රිකට් තරඟ නරඹමින් ලංකාවට චියර් කරන පිංතූර සහිත ලිපියක් දැක්කා. ඇත්තටම කල්පනා කරලා බලනකොට කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙවී එහෙ පහසුකම් ඔක්කොම භුක්තිවිඳින ගමන් ලංකාවට ආවඩන එවුං ගැන සුද්දන්ට පුදුම "මළක්" ඇත්තේ.

 කැප්ටන් ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බැස්සට පස්සෙ ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත් උනා. මුල්ම කාලේ බ්‍රිතාන්‍යයෙන් ඔය වගේ යටත් කරගෙන කොලනි පිහිටවන්න තීරණය කරපු රටවල් වලට පදිංචිකාරයෝ විදියට ඒ රටවල් වලට "ඇණයක්" වෙච්ච මිනිස්සු ටික එව්ව කියල තමයි මම නං අහල තියෙන්නෙ. 11 වසරේදී අපේ සමාජ අධ්‍යයන මිස් නං කිව්වෙ ඔස්ට්‍රේලියාවට එව්වේ එංගලන්තේ හිටපු "පිස්සො" ටික කියලයි. සිම්බාබ්වේ වලට ගිහිං දැම්මේ එංගලන්තේ හිටපු "මිනීමරුවෝ, දාමරිකයෝ" ටික කියලයි. කතාවේ ඇත්ත නැත්ත දන්නෙ නැති උනත් ඒ ගැන හිතනකොට එකේ අත්තක් නැත්තේම නෑ කියලත් හිතෙනවා. ඒ වගේ පාළු  නොදන්න රටක මුල් පදිංචිකාරයෝ විදියට  ජීවත් වෙන්න යන්නෙ, ඉන්න තැන් වල යමක් කරගන්න බැරි "ආතක් පාතක්  නැති" එවුං තමයි බොහෝ වෙලාවට.

 ව්‍යාපාරික අරමුණු , නව ගවේෂණය සහ වාසනාව උරගා බැලීමේ අදහසින් යන උදවියත් ඉන්නවා තමයි. ඒත් ඔය ආක්‍රමණ කාරයෝ ආපුවම උන් ස්වදේශිකයන්ට කෲර විදියට සලකන්නේ බොහෝ වෙලාවට ආක්‍රමණිකයා "අර ජාතියේ" එකෙක් උනාමයි. මොකද සුද්දෝ කියන්නෙ අපි දැන් දන්න විදියට නරක ජාතියක් නෙවෙයි. ඒත් ලංකාවට ආපු සුද්දො ගැන ඒ කාලේ ඉඳන්ම තියෙන්නෙ එච්චර හොඳ ආකල්පයක් නෙවෙයි. තමන් මස් කනකොට ගෙදර බල්ලටත් "කටු කෑල්ල හම්බවෙනවා වගේ" එංගලන්තෙන් එව්ව උන් ඉන්න රටවල් වලට සෑහෙන තරමේ පහසුකම් මව් රටෙන් ලැබුනා. ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ "අලුත් ලෝක" වල තිබුන ස්වභාවික සම්පත් උන්ට නිධානයක් වගේ උනා. භූමිය, ස්වභාවික සම්පත් ඇතිවෙන්න තියන රටට අවශ්‍ය උනේ මිනිස් සම්පත. එංගලන්තෙන් ඉල්ලගෙන කාපු, සුද්දෝ දම්මල සුද්දකරපු,ඔස්ට්‍රේලියාව ධන උල්පතක් වෙන්න පටන් ගත්ත.
පිවිසුම

Thursday, March 12, 2015

නව තොරතුරු විවිධාංග හා රවින්දන බ්ලොග් එකක් "වාසනාවන්තගේ අඩවිය"

කුජීතයි

කුජීත සතියකින් පස්සේ ආවේ යන්තන් සද්දෙට අධෝ වාතයක් ගියත් නිතර කියවෙන කූජීතේ ගැන කියන්න.....
මට නම් මතක හැටියට ඉස් ඉස්සල්ලාම මන් කුජීත උනේ මොන්ටිසෝරියේ දි....
ඔන්චිලාවෙන් බිමට බල්ටියක් ගහලා නලල කුජීත විදිහට පලා ගත්තා...එදා ඉදන් අද දක්වාම කුජීත් විදිහට හතර හන්දි තලා ගන්න මම නං ඉතාම දස්සයි....
යන්තන් කටේ කිරි සුවද ගිහින් ආල හැගුම් මොරන්න ගත්ත දවස් වල කෙල්ලෙක් පස්සෙ ගිහින් අන්ත විදිහට කුජීත උනායින් පස්සේ අම්මා කියන කෙල්ලෙක් බදිනවා කියලා කියපු අපේ අයියා අම්මා ගෙනාපු පලවෙනි යෝජ්නාවටම අකමැති උනේ ඒ කෙල්ලගේ මුනත්තහඩුව කුජීතයි කියල.....

හතර පෝයටම සිල් ගන්න අපේ ගමේ අබරන් ආතා කුකුල් හොරකමකට කුජීත උනාට පස්සේ පන්සල් වත්ත හතර මායිමේ ගියේ නෑ කියලා අපේ සියා කූජිත වෙන්න දෙකක් දා ගත්ත වෙලාවට කියනවා....
සීල රතන හාමුදුරුවොත් මහ කුජීත චරිතයක් කියලා කියන්නෙත් සීයම තමයි...ඒ උනාට අපේ ආච්චි නම් කියන්නේ මහන වෙන්න කලින් සීයා එක්ක පන්තියේ උන්නු නිසා තමයි හාමුදුරුවො කුජීත උනේ කියලා....
මෑත කාලයේ නම් මගෙ කනට ඇහුනු දේවල් එක්ක මරයි සිරයි තරම් කුජීත උන චරිත දෙකක් නම් ලංකාවේ තවත් නෑ.....
හැබැයි ඉතින් ලංකාවේ තරම් මිනිහෙක්ගේ චරිතය කුජීත විදිහට කාලා දාන්න පුලුවන් මිනිස්සු කොහෙවත් නෑ කියල මම දැන ගත්තේ පොඩි කාලෙමයි...
කොච්චර හැකියාවක් තියනවද කිව්වොත් කුජීත කරලා කුජීත කරලා ඉවරා වෙලා ආයෙත් කුජීත කරලා තමයි පස්ස බලන්නේ....එහෙම උනත් අපි හැමෝටම වඩා වෙනස් ජාතියක් නිසා ඒක කමක් නෑ කියල මම ඒක ගැන කතා නොකර ඉන්නම්....
මේ ලියමන ලියන වෙලාවේ පියතුමාගේ කුජීතම යාලුවෙක් අපේ පුන්චි පැලට ඇවිත් පියතුමා එක්ක මද පමන ගන්න ගමන් ඉන්නේ....
එතන වෙන කතාබහත් යන්තමට ඇහෙනවා....
මිනිහා නම් කියන්නේ විවෘත ආර්ථිකේ හින්දලු අපේ රට කුජීත් උනේ....ඕවා ගැන කියන්නත් ඉතින් මිනිහට බල්ලන්ට ගහන ජාතියෙන් දෙකක් කුජීත වෙන්න ද ගන්නම ඕනේ....
ඒ කොහොම වෙතත්....
සටහන ඉවර කරන්න හරිම අපූරු කියමනක් අපේ පියතුමාගේ මිත්‍රයාගෙ කටින් පිට උනා....
මම ඒ වචන වලින්ම කියල අදට නවතින්නම්....

"කොච්චර කුජීත උනත් මේ සංසාර චක්කරේ ගෙවන්න එපැයි මචං....
කුජීතයි කියල මැරෙන්නැයි....
දෙකක් දාගෙන අවසිහියෙන් හරි......මුකුත් නොදා හොද සිහියෙන් හරි ගමන යන්න ඕනේ.....
නැත්තං ඉතින් සංසාර චක්කරේම කුජීතයි කිය කිය ඉදල මැරිලා යන්න තමා වෙන්නේ...."

සටහන
වාසනාවන්ත

පිවිසුම
http://wasanawanthaya.blogspot.com/

Wednesday, March 11, 2015

තොරතුරු තාක්ෂණ දැනුම බ්ලොග් පිටුවක් "AllOutNet "The Ultimate" "

පරිගණකයට අවශ්‍ය Drivers ලේසියෙන්ම හොයාගන්න!

ඔයාල දන්නවනේ computer එක Format කරාට පස්සේ Drivers install කරන්න ඕනේ කියල.මේ වැඩේ කරන්න නම් drivers cd එකක් ඕනේ.එහෙම නැත්තම් hardwares හදපු අයගේ websites වලට ගිහින් ඒවා download කරන්න වෙනවා.ඒත් එක මහා කරදරකාර වැඩක්.මොකද කියනවා නම් assemble කරලා computer එකක් ගත්තොත් එකේ තියෙන හැම hardware එකකටම වෙනවෙනම drivers ගහන්න වෙනවා.අන්න ඒ වැඩේ ලේසි කරන software එකක් තමයි මේ.
මේ software එක තමයි Driver pack solution.මේක 100% free දෙන software එකක්.මේකේ ප්‍රභේද 2ක් තියෙනවා.හරියටම කිව්වොත් packages 2ක්.එකක් තමයි මම මේ දීල තියෙන එක.අනිත් එක ටිකක් විශේෂ එකක්.ඒකෙන් පුළුවන් අලුත් drivers සේරම හොයාගෙන internet connection එක නැති pcs වලට portable විදිහට drivers install කරන්න.මේවගෙන් drivers install කරන්න වගේම backup කරන්නත් පුළුවන්.

1.Driver pack online software එක ගන්න මෙතනින්.
(මේ software එකෙන් අලුත් වගේම ඕනේ කරන drivers install කරන්න පුළුවන්)
2.Driver pack Full software එක ගන්න මෙතනින්.
(මේ software එකෙන් පුළුවන් drivers download කරලා වෙන computers වල install කරන්න.හැබැයි මේක නම් ටිකක් ලොකු software එකක්.Download තියෙන්නෙත් torrent.Torrent client එකක් නැති අය මම දාල තියෙන දැනුම්දීමෙන් utorrent ගන්න)  

පිවිසුම 

Tuesday, March 10, 2015

දැනුම හා තොරතුරු පිළිබඳ වැදගත් බ්ලොග් පිටුවක් " THAKSHILAVA තක්ෂිලාව"

සිරිත් මල්දම sirith maldama

කුඩා දරුවන් අරමුණු කොටගෙන රචනා කරන ලද සිරිත් මල්දම ගෙන ඒමට අදහස් කරන ලද්දේ සිරිත් විරිත් අමතක කරමින් යන සමාජයක් ඉන් මුදවා ගැනීමට මෙම කෘතිය මහඟු පිටිවහලක් වන බැවිනි.එමෙන්ම මෙවැනි වටිනා කෘති ඉදිරියට අදට වඩා වටිනා බැවින්  ද සමාජ කතිකාවතක් සඳහා ද වන අරමුණින් මෙසේ මුලික උත්සාහය දරන වගයි.එම්.එල්.සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචනා කරන ලද මෙම කෘතිය ඉතා වටිනා ග්‍රන්ථයකි.

සිරිත් මල්දම ( 1 කොටස ) sirith maldama 

01. මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

02. හොඳ ලෙස හැදීමට
හොඳ සිත ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදු වන්නෙ අපහට

03. නරක සිතකින් නම්
හොඳක් නොකළැකි කිසියම්
හොඳක් නොකළේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

04. පව් නම් නරක මය
එයින් දෙලොවෙහි දුක මය
පින් නම් උතුම් මය
එයින් දෙලොවෙහි මහත් සැප මය

05. තමන් පණ ලෙස හැම
සතුන් ගැන සළකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නොහැරම

පිවිසුම
http://thakshilava.blogspot.com/ 

රසවින්දන විවිධාංග බ්ලොග් පිටුවක් "වාසනාවන්තගේ අඩවිය"

- විල්ගේ ලෝක සවාරිය දෙවන දිගහැරුම -

අද එතන් සිට....

අපි යන්නේ අන්න අරකෙන් ....
බර්ඩි අත දික් කරලා වොල්ට්නට් ගහ පිටි පස්ස පෙන්නුවා.
විල් සහ හැරී එක පාරටම පැත්ත බැලුවා. ලොකුම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
විල් ගෙ ගෙදර තරම්ම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
මේක කොහෙන්ද හොයා ගත්තේ....
කොහෙන්වත් හොය ගත්තේ නෑ...
අර කුප්පියේ තියන මැජික් පස් වලින් තමයි මේක හැදුවේ...
මැජික් පස්....? විල් ඇස් දෙක පොඩි කරන් බර්ඩි දිහා බැලුවා....
මොන මැජික් පස් ....?
කොයි කුප්පියෙද....
ඔයාට මතකද අපිව දාපු අර පුන්චි කුප්පි ටික....බොබී බැරෑරුම් මුහුනකින් ඇහුවා...
ඔව්..ඉතින්....
කුප්පි වල තිබුනේ මැජික් පස්... පස් වලට පුලුවන් ඕනෙම දේකට පන දෙන්න...
පන දෙන්න විතරක් නෙමෙයි....ප්රමානයෙන් විශාල කරන්නත් පුලුවන්....
ඉතින් අපි පස් ටිකක් මේ ගහ යට තිබුන වොල්ට්නට් ගෙඩියක් උඩට දැම්මා.මේ තියෙන්නේ අපේ වොල්ට්නට් යානාව....

එතකොට අපි කොහොම මේකෙන් ලොකේ වටේ යන්නේ...මේකට රෝද හයි කරනවා ....?
හැරී කන් දෙක කෙලින් කරන් අමුතු විදිහට කටත් ඇරන් බොබ් ගෙ ඇහුවා...

ඒකට බොබ්ට කලින් පැනලා උත්තර දුන්නේ සෑම්....
අපි යන්නේ පියාබලා හැරි අපි යන්නේ පියාබලා....

පියාබලා.....හැරි ආයෙත් වතාවක් අමුතු විදිහට සෑම් දිහාත් වොල්ට්නට් ගෙඩිය දිහාත් දෙතුන් වතාවක් බැලුවා...කෝ කොහෙද මේකේ තටු තියෙන්නේ...

තටු...තටු තියෙන්නෙ මගෙ ලග...ඩෑන් කෑ ගැහුවා...
හැරියි විලුයි පැත්ත බලද්දි ඩෑන් පුන්චි ඩැන්ඩේලියන් මල් අහුරක් අතේ තියන් ඉන්නවා....
ඩැන්ඩේලියන් මල්.....හැරී හෙමිට මිමිනුවා.....
ප්රාර්තනා මල්....විල් හෙමින් තමන්ටම කියා ගත්තා...ඒත් කොහොමද මේවගෙන් අපි පියාබන්නේ…… මෙච්චර ලොකු වොල්ට්නට් ගෙඩියක්....විල් බැරෑරුම් විදිහට කල්පනා කරා....
විල්...බර්ඩි ආයෙත් වතාවක් කතා කරා....
බය වෙන්න එපා....අපි ලග මැජික් පස් ඉතුරු උන ඒවා තියනකම්....

පිවිසුම

Sunday, March 8, 2015

තොරතුරු රසවින්දන විවිධාංග බ්ලොග් එකක් "ගිමන්හල"

දිරියක වරුණ

"උසස් පෙල ප්‍රතිඵල අද අන්තර්ජාලයට" 

දවල් ප්‍රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින.

"මේ.. ඇහුනද විභාග ප්‍රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න"

"හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්‍රතිචාරය එපමණය.

"මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි.

"විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිය කියන්නෙ."

"එහෙමද?"

රංබණ්ඩා යලි කල්පනාවට වැටිණ. වෙහෙස මාන්සි වි පාඩම් වැඩ කල ලොකු පුතා කෙරෙහි ඔහු වැඩි බලාපොරොත්තු තබා සිටියේය. ඒ නිසාම ඉගෙනුම් වැඩ ටියුශන් පොත් පත් සඳහා අවශ්‍ය මුදල් හදල් සැපයූවේ දෙවරක් විමසීමෙන් තොරවමය. තෙවරක්ම විභාගයට පෙනී සිටියද විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට තරම් ලකුණු ලැබීමට සෑම වරකම අසමත් විය.

"දැන් ඉස්සර වගේ නෙවෙයි, තරඟෙ වැඩියි." රංබණ්ඩා සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තේය.

"කෝ දැන් කොලුවා?" 

"ඔන්න කාමරේට වුනා,, හිත එච්චර හරි නෑ වගේ"

"හ්ම්ම්..."

රංබණ්ඩා ලොකු පුතාගෙ කාමරය වෙත සෙමෙන් පිය නැගුවේය. උගුර කාරමින් කාමරයට ඇතුල් වූවේ පුතාගේ මුහුණේ ඉරියව් පිරිකසන අතරය.

"අප්පච්චි!"

රංගන ඇඳෙන් නැගී සිටියේ දෙගිඩියාවෙන් යුතුවය. පියා කාමරයට පැමිණෙන්නේ කලාතුරකිනි. අනිවාර්යයෙන්ම කේන්තියෙන් වන්නට ඕනෑ, ඔහු අනුමාන කලේය.

"දැන් මොකද කරන්න හිතාන ඉන්නෙ?"

රංගන කීමට දෙයක් හිතට නොනැගේ

"අනේ මන්ද අප්පච්චි"

"මම බැලුවේ පහල දිය කඩිත්ත ගාව ඉඩම නිකම්ම කැලේ වැදිල ගිහින් මොනව හරි හිටෝල දැම්මොත් හොඳයි කියල, හෙට දිහාට අප්පුවත් කතා කරගෙන ඒ පැත්තෙ යන්න ඉන්නෙ, වැඩක් නැත්නම් ඒ පැත්තෙ ආවනං"

රංගනට එය දැනුනේ නෝක්කාඩුවක් මෙනි. "මෙච්ච්ර ඉගෙනගෙන ගොවිතැන් කරන්න?!" යැයි හිතට නැගුණද මුනිවත රැක්කේ යමක් පැවසීමට යාම වෙලාවට නොගැලපෙන බැවිනි.

ලොකු පුතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන හැටියක් නොමැති බව රංබණ්ඩාට මුහුණෙන් පෙනේ. නමුත් යලිත් කිසිවක් නොවිමසා කාමරයෙන් පිටත් විය.

රංගන සිටියේ සිතුවිලි සමඟ පොරබදමිනි. වසරක් තුනක් පුරාවට ගත් උත්සාහය, මව්පියන් කල වියදම්, අනාගතය මෙවැනි දහසක් සිතුවිලි අතර ඔහු අතරමං වි සිටි අතරදී පැමිණි පියා පැවසූ දෙයින් සිතේ කෙන්තියක් ඇති කලද පියාගෙ සන්සුන් ප්‍රතිචාරය ගැන ඔහුට විමතියක්ද ඇති විය. සිය මාන්නය බැහැර කර බලන කල පියාගේ අදහස අසාධාරණ නොවේ. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සියලු වියදම් යුතුකම් පියා නොපිරිහෙලා ඉටුකලේ ගොවිතැනෙනි. අත්දැකීම් හා සිහිබුද්ධියෙන් යුතුව ගොවිතැන් කල ඔහුට අලාභයක් සිදු වූවේ ඉතාමත් කලාතුරකිනි.

"නිකන් කාලෙ කනවට වඩා ඒකත් හොඳයි තමා"
පිවිසුම

Thursday, March 5, 2015

තොරතුරු තාක්ෂණ හා පරිගණක මෘදුකාංග ගැන උනන්දු අයට විශේෂ බ්ලොග් පිටුවක් " Softwares,Games & films "

අපේ විදිහට සින්දු DJ කර ගන්න දැන් පුළුවන්

මෙන්න ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන Software එකක්.මේ Software එකෙන් ඔයාලා කැමති විදිහකට සින්දු DJ කර ගන්න පුළුවන්. මේ කාලේ DJ සීනු ගොඩක් ජනප්‍රියයි නේ.කොහොමද අපිටත් ගෙදර ඉදලම සින්දු DJ කරන්න පුළුවන් උනානම් නේද?
මේ හින්ද තමයි මම මේ Software එක ඔයාලට හදුන්වා දෙන්නේ.මේ Software එකෙන් අපිට අවශ්‍ය සින්දුවක Speed එක,අපිට අවශ්‍ය Beat එකක්,සින්දුවේ ධාවන කාලය අඩු කරන්න වැනි බොහෝ දෑ මේ Software එකෙන් කරන්න හැකියාව තියෙනවා.
ඒ වගේම අපිට අවශ්‍ය ගීතයක සංගීතය වැනි දෑ කපා හැරීමටත් මේ Software එක උපකාර කර ගන්න පුළුවන්.

ඔයාට Nonstop එකක් එහෙම හදන්න ඕන නම් එකට නියම Software එක මේක තමා.මම එහෙම කියන්නේ විශ්වාසයෙන්.මොකද මම ඔයාලට Software එකක් ලබා දෙන්නේ මුලිනම් මම භාවිතා කරලා එහි ගුණාත්මක භාවය පිළිබද සොයා බලලයි.ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.
එහෙනම් ඉතින් පහලින් Download කර ගෙනම බලන්නකෝ.........Crack එකකුත් දාලයි තියෙන්නේ.

පිවිසුම
http://funkolla.blogspot.com/