Tuesday, April 26, 2016

සාහිත්‍යමය කලා රස වින්දනය සඳහාම වෙන් වූ තාවත් බ්ලොග් එකක් " සිතුම් පැතුම් "

සාලයේ එක පෙලට
නිදා හිඳිනා සිරුරු
හතරක පහක
දුරක් පමණෙකි
සුබ්‍රමනියම් මට
ඔබේ ලඟට

ජනෙල්
කාවුලෙන් පැන
දීපාවලි හඳ,
ඔබේ මුහුණ
මත නතරව
අදත් පෙනේ මට,
සුබ්‍රමනියම්
ඔබ අවදිව...
~ අවේක්න් රයිටර් ~
................................................
 
 පිවිසුම

No comments:

Post a Comment