Friday, April 22, 2016

රසවින්දනය සමග තොරතුරු විවිධාංග රැසක් ගෙනෙන තවත් බ්ලොග් එකක් " පිලේ පැදුර "

55. වීදියේ අපි...


ගූගල් ස්ට්‍රීට් එකෙන් ඔයාලාගෙ ගෙදර ඇවිත් ඇතුලට යාගන්න බැරුව කැරකි කැරකි උන්නා මං
ඉස්සර නම් බයෙන් උනත්
කෙළිම්ම ගිය හැකි ඇතුලට අවුරුදු කීයක් උනාද හිතා ගන්න බෑ ඇත්තට... 
මිදුලෙ තිබුණු රන් තැඹිලිය
කපා දාල වගේ නේද?  ඇඹරැල්ලා ගහනම් ඔය තියෙන්නෙ තව අපූරුවට. 
..................................

පිවිසුම
http://pilepadura.blogspot.com/

No comments:

Post a Comment