Thursday, April 21, 2016

විවිධාංග තොරතුරු කාලීන සිදුවීම් විචාර සමග රසවින්දනට ගෙනෙන බ්ලොග් පිටුවක් " හිස් අහස "

රිළා පීකුදු




උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්‍රීසි සහ සිංහල මාරුවක් දීලා සැර පොඩියක් බාල කරලා තියෙන්නේ .ඉතින් බය නැතුං බලහං.

තේක්ක ගස්වල මල් පිපෙන එක ග්‍රීස්ම කාලෙ එක දවසක්, අපේ ගමේ කොල්ලෝ සෙට් එක ළිඳක් ඉහින්න සෙට් වුණා .. වතුර පනිට්ටුවක් වත් ඇද්දේ නැති වුණාට උපදෙස් දෙන්ඩයි , එකට එක කියන්ඩයි , කට පල්ලෙන් අහං ඉන්ඩයි ඕන නිසා මාත් ඔතනට එකතු වුණා ..

එදා කවුරු හරි, කාට හරි “kරි කෑව රිලවා වගේ” කියලා පොඩි කිණ්ඩියක් පාස් කළා .. මං හිතන්නේ මට නෙවෙයි වෙන කාට හරි වෙන්නැති .. ඔය කතාව ඇහුණ ගමන් පැත්තකට වෙලා හිටිය රිපිටා නැගිට්ටා ..උගුර පාදලා  ඌ මගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා . 
............................................. 

පිවිසුම
http://hisahasa.blogspot.com/

No comments:

Post a Comment