Monday, April 11, 2016

කාලීන තොරතුරු සිද්ධි විචාර සමගින් රසවින්දනය ගෙනෙන තවත් අපූරු බ්ලොග් පිටුවක් " ලියන්නා "

මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය


දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ...

මට තව හ් එක්ක ශොට් එකක් ඕනි...

මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. 

මට තව එක්කක්...

සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු...

මට තව එක්කම එකක්..

හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්..
ඇයි සර් ඕම බොන්නෙ..හැමදාම..ප්‍රශ්ණ විසඳෙන්න බොනවා නම්..බිව්වහම විසඳෙන ප්‍රශ්ණයක් නෑ සර්..අපි පැහිලා නෑ..සර්ට ඇඩ්වයිස් දෙන්න..ඒත් විනාශ වෙන්නෙ සර් ගෙ ජීවිතේනෙ.. ..................................................

පිවිසුම
http://liyanna-liyanna.blogspot.com/

No comments:

Post a Comment