ඔබේ බ්ලොග් පිටුව ඇතුල් කිරීම මෙතැනින්


ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ට උපකාරයක් වශයෙන් මෙන්ම පාඨකයන්ට පහසුවක් වන ලෙස බ්ලොග් දර්ශකයක් හදන්න අදහස් කළා. ඔන්න ඔබත් දන්න කියන ශ්‍රී ලංකික බ්ලොග් පිටු විශේෂයෙන් සිංහල බ්ලොග් පිටු ගැන අපට දන්වන්න. එතකොට ඒ බ්ලොග් අඩවි මෙම දර්ශකයට ඇතුල් කරන්න පුලුවන්. අන්තර්ජාල සයිබර් අවකාශය වර්තමානයේ වඩාම සංවාදශීලී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් නිදහස් වාතාවරනයක් සහිත සන්නිවේදන මාධ්‍ය බවට පත්වී තිබෙනවා. එයින් නිසි ප්‍රයෝජනය ගන්නට අපේ සහෝදර බ්ලොග් කරුවන්ට හා පාඨක හිතවතුන්ට අතහිත දීම මෙහි අරමුණයි. ඔබේ බ්ලොග් අඩවිය පහත විද්‍ය්ත් තැපැල් ලිපිනය වෙත එවන්න.

ajith.kumara192@gmail.com

116 comments:

  1. ඔන්න එව්ව ඊයක් මාත්...
    ඔබේ අඩවිය පලෝ කරන්න බෑනෙ... ඇයි මංද සොරි කියල මසේජ් කට්ටක් එනව

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නේ තිබුණා. දැන් හරි හැබැයි මගේ බ්ලොග් ඉමේජ් එක වැටෙන්නේ නෑ. ඔබේ බ්ලොග් පිටුව දර්ශකයට දැමීමේදී පොඩි තාක්ෂණික දෝශයක් මතුවුනා. කෙසේ හෝ ඇතුල් කරන්නම්.

      Delete
  2. හොද වැඩක්

    ReplyDelete
  3. ඊයක් එව්වා. මාවත් ඇඩ්කරගන්න.

    ReplyDelete
  4. මම තෙලිදිය, ඕන්න මමත් ඔබේ දර්ශකයට එකතු කරගන්න

    ReplyDelete
  5. හොඳ වැඩක් මේල් එකක් එවන්නම්.

    ReplyDelete
  6. හොද වැඩක් මගේ යාලුවේ

    ReplyDelete
  7. මගේ බ්ලොග් දෙක: http://kolambagamaya.blogspot.co.uk/
    සහ
    http://quantumchecks.blogspot.co.uk/
    ඔබගේ බ්ලොග් ලිපිනය මගේ එකටත් ඇතුලත් කලා. ස්තුතියි.

    ReplyDelete
  8. ඔන්න මමත් දැම්මො

    ReplyDelete
  9. මෙන්න මගේ බ්ලොග් එක, මේකත් දාන්න. ඔබතුමාට ස්තුතියි

    http://sabalingikanidhahasa.blogspot.com/

    ReplyDelete
  10. ඊයක් එව්වා...
    සතූතියි

    ReplyDelete
  11. ඔන්න ඊයක් එව්වා මාත්

    ReplyDelete
  12. ඊයක් විද්දෙමි... හරි තැනට වදින්නට ඇතැයි සිතමි

    ReplyDelete
  13. ඔන්න සහෝ.............
    මාත් ඊයක් විද්දා. ආවද බලන්න.
    අපූරු වෑයමක්............
    ජය.........!

    ReplyDelete
  14. මාවත් එකතු කර ගන්න අයියේ , ඔන්න මාත් ඊයක් විද්දා , ගොඩක් හොද වැඩක් ඔයා කරන්නේ , ස්තූතියි ඔයාට . මෙන්න මගෙ බ්ලොග් එකට යන පාර http://malathimal.blogspot.com/.

    ReplyDelete
  15. මගේ බ්ලොග් අඩවිය එකතු කරගන්න.

    www.managementinsinhala.wordpress.com

    ReplyDelete
  16. අජිත් පුතේ ඔන්න මමත් එව්වා.

    ReplyDelete
  17. පොසි ප්‍රශ්නයක් හින්ද ඊමේල් එවන්න බෑ... මේ මගෙ බ්ලොග් එක මේකත් දර්ශකයට ඇතුල් කරගයි කියල හිතනවා :)

    mylifeasamuslimgirl.blogspot.com

    ReplyDelete
  18. ඊයක් එව්ව..ඇඩ් කර ගන්න ඈ..

    ReplyDelete
  19. මම බ්ලොග් ලියන්න පටන් ගත්ත ගමන්ම පලවෙනි පොස්ට් එක දැකල ඔබේ දර්ශකයට ඇතුලත් කරන්න කරපු ආරාධනයට ගොඩක් ස්තුතියි.
    මම මේල් එක එව්වා -ජීවන
    http://dampatadedunna.blogspot.com/

    ReplyDelete
  20. මගේ බ්ලොග් එක ඇඩ් කලාට ගොඩක් ස්තුතියි. ඔබේ සින්ඩිය මගේ බ්ලොග් එකේ ඩිස්ප්ලේ කරන්නේ කොහොමද

    ReplyDelete
  21. ඕන් මමත් ඊයක් එව්වෝ .

    ReplyDelete
  22. ‍ම‍මත්‍ ‍ඊ‍යක්‍ ‍එව්‍‍වා , ‍ම‍ගේ බ්‍‍ලොග්‍ ‍එ‍කත්‍ ‍බිත්‍‍ති‍යේ ‍දාන්‍‍න ‍‍අ‍යි‍යේ , ‍බො‍හො‍ම ‍හොඳ ‍වැ‍ඩක්‍ ‍මේ‍ක , http://eeamaniwanmaga.blogspot.com/

    ReplyDelete
  23. බොහොම ස්තුතියි මගේ බ්ලොග් එකට ගොඩවැදුනට. දුන්නු අදහසටත් ස්තුතියි. ඔන්න මාත් ඊයක් එව්වා. http://kavikaarasithijaima.blogspot.com/

    ReplyDelete
  24. මමත් පොඩි ඊ කෑල්ලක් එව්වා ඕං..

    ReplyDelete
  25. මාත් ඊයක් එව්වා http://nadeege sithuwili.blogspot.com/

    ReplyDelete
  26. මගේ එකත් ඇතුල් කරන්න
    www.lankaviththi.blogspot.com

    ReplyDelete
  27. http://myarky.blogspot.com/

    මේකත් ඔබනවද?

    ReplyDelete
  28. ඊයක් එව්වෝ වැරදි තැනකට වැදුනොත් සොරි...

    ReplyDelete
  29. නියම බ්ලොග් එකක්. ඇඩ් කරන්න

    http://transyl2014.blogspot.com/2014/12/blog-post_81.html

    ReplyDelete
  30. මේ බ්ලොග් එකත් එකතු කරගන්න http://madthoughtful.blogspot.com/

    ReplyDelete
  31. Please add me to your blog http://lankasithuwili.blogspot.com/

    ReplyDelete
  32. http://madthoughtful.blogspot.com බ්ලොග් එක තවම දිස් වන්නේ නැහැ. ගැටළුව කුමක් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇඩ්කළා කමෙන්ට් එක වගේම මේල් එකකුත් දැම්මනම් ලේසියි හොයාගන්න

      ස්තුතියි

      Delete
    2. ගොඩක් ස්තුතියි අජිත් කුමාරයාණනි. දැන් තමයි මට අන්තර් ජාලයට එන්න විවේකයක් ලැබුණේ ඒ ගමන් තමයි මාත් ඇඩ්කරගෙන බව දුටුවේ.

      Delete
  33. මගේ බ්ලොග් http://unmanthaka.wordpress.com http://unmanthaka.blospot.com දෙක බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න​,

    ස්තූතියි

    ReplyDelete
  34. ඔන්න මමත් මේල් එකක් දැම්මා ඉස්තුති... ඉදිරි ගමනට සුභ පතනවා...

    ReplyDelete
  35. ඔන්න මම ඊයක් යොමු කරා...මාවත් සින්ඩි ගත කරන්න
    ස්තූතී

    ReplyDelete
  36. මචං ඔන්න මාවත් එකතු කර ගන්නකො.මාත් mail එකක් එව්වා.

    ReplyDelete
  37. Thank yo කිව්වා මචං.නවක bloggerලට තියෙනවනම් තියෙන්න ඕනේ උඹ වගේ සුපිරි පොරකගේ පිහිට.

    ReplyDelete
  38. ගස්ලබු කන්න කැමති කට්ටියට දෙමු ද?
    http://gaslabba.blogspot.com/

    ReplyDelete
  39. මේලක් එව්ව හම්බුනාද දන්නෙ නෑ.. මෙතනත් දාල බලන්නම් ..
    http://padanguwa.blogspot.com/

    ReplyDelete
  40. menna suda ape eka
    http://syberlk.blogspot.com/feeds/posts/default?alt=rs

    ReplyDelete
  41. ඔන්න මමත් ඊයක් දැම්මා. බ්ලොග් රෝලටත් එල්ලගත්තා.

    ජය වේවා!

    ReplyDelete
  42. ඔන්න මාත් ඊයක් එවනවා. මාවත් එක් කරගන්න කො.

    ReplyDelete
  43. ඔන්න මාවත් එක් කරගන්න කො

    http://lokayekonaka.blogspot.com/

    ReplyDelete
  44. මාවත් එක් කරගන්න

    http://donkaaraya.blogspot.com/

    ReplyDelete
  45. Good job Brother. mamath blog address aka euva.

    ReplyDelete
  46. ගොඩක් ඉස්තුති මගේ බ්ලොග් ගලත් එකතු කලාට, ගොඩක් බ්ලොග් කොටන්ඩ වාසනාව ලැබේවා කියා පතනවා.

    ReplyDelete
  47. ගොඩක් ඉස්තුති මගේ බ්ලොග් ගලත් එකතු කලාට, ගොඩක් බ්ලොග් කොටන්ඩ වාසනාව ලැබේවා කියා පතනවා.

    ReplyDelete
  48. Mage blog ekath ekathu karaganna :D

    http://hakkrishtrixx.blogspot.com/

    ReplyDelete
  49. මගේ http://manomandira.blogspot.com/ අලුත් බිලොග් එකට ඔබෙි සින්ඩිකේටරයෙන් සහය ලබාදීම පිිළිබදව ස්තුතිය.මගේ බිලොග් එකේ පලකල හැකි ඔබෙි සින්ඩිකේටරයේ කේතයක් තිබෙනවද

    ReplyDelete
  50. අගය කරමි...
    ඉතා හොඳ වැඩක්...
    මෙන්න මගේ බ්ලොග් ලිපිනය...
    http://sngeethika.blogspot.com/
    මගේ බ්ලොගයත් එකතුකරගන්න හොඳේ...
    ස්තුතියි ඔබට‍...

    ReplyDelete
  51. මගේ එකත් එල්ලා ගන්න පුළුවං වෙයිද මංදා සින්ඩියට..
    yasha88.blogspot.com
    yasha88.wordpress.com

    ReplyDelete
  52. මාත් එව්වා ඊයේ මගේ blog එක.පල කරන්න පුලුවන් නම් ගොඩක් ස්තූතියි.මේ කරගෙන යන වැඩේ නම් මාරම help එකක්.
    මගේ blog එක,
    http://naiyageni.blogspot.com

    ReplyDelete
  53. add කලාට පින් සිදු වේවා...!!!

    ReplyDelete
  54. මමත් ඊයක් එව්වා ඔන්න.... :-) මාවත් ඇඩ් කරගන්න පුළුවන් නම් ගොඩාක් ස්තූත්යි ! කරගෙන යන වැඩේට හදවතින්ම සුභ පතනවා..... !
    මගේ බ්ලොග් එක - http://tharumithuro.blogspot.com/

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. මමත් ඊයක් එව්වා........ මාවත් ඇඩ්කර ගන්න. ස්තූතියි......

    ReplyDelete
  57. මාවත් එකතු කරගන්ඩෝ.... ඊයකුත් එවන්නම්..........

    http://trainsinfo999.blogspot.com/

    ReplyDelete
  58. The Ten Million Mind කෝටිපති මනස
    Your Way To Riches ඔබගේ පොහොසත් වීමේ මාර්ගය
    http://www.kotipathimanasa.com/

    ReplyDelete
  59. Free WordPress Installation Service.
    වර්ඩ් ප්‍රෙස් නොමිලේම පිහිටුවා දීමේ සේවය.

    http://www.kotipathimanasa.com/how-to/free-wordpress-installation-service

    ReplyDelete
  60. වාළුකා සිතුවිලි
    http://otukatha.blogspot.com/
    එල්ල ගන්නවද ආයිබං.

    ReplyDelete
  61. බ්ලොග් ඇතුල් කිරීමට ඉල්ලුම් කිරීමේදී කමෙන්ටුවක් මගින් පමණක් ඉල්ලීම වෙනුවට කමෙන්ටුවට අමතරව ඊ-මේල් එකක් එවීමටත් අමතක කරන්න එපා. අපේ සහෝදර බ්ලොග් ලියන්නන්ට මේ දැනුම් දීම කරන්න හිතුවේ සමහර විට අප කමෙන්ටු කියවීමේදී යම් තරමක ප්‍රමාදයන්ද සිදු වීමට ඉඩ තිබෙන බැවිනි.

    ස්තුතියි.

    ReplyDelete
  62. www.miyuru9.info
    ඔබට ඊ තැපෑලක් යොමු කළා

    ReplyDelete
  63. මේලයක් නම් දැම්මෝ....http://blockkalugal.blogspot.com

    ReplyDelete
  64. ranganabrother.blogspot.com මෙන්න මේකත් දාගන්ට යහලුවේ..

    ජයෙන් ජය!!! ජයෙන් ජය!!!

    ReplyDelete
  65. http://www.pariganakapituwa.com/ mekath danna

    ReplyDelete
  66. Electronic පන්තිය
    http://electronicpantiya.blogspot.com
    මේකත් Add කරන්නකෝ..

    ReplyDelete
  67. අනේ මේකත් දාන්නකෝ..
    http://nuthanathakshanalokaya.blogspot.com

    ReplyDelete
  68. ඔන්න විද්දා ඊයක් ඊයේ පෙරේදා හැදුවේ කෙටුවා කෙටිල්ලක් එක දිගට නොකා නොබී නිදිමරා ගෙන ඇස රතු වෙලා මගේ දැන්

    ReplyDelete
  69. අනේ දෙයියො මාවත් add කොරගන්ඩෝ....http://thebosssmileyjoejoe.blogspot.com/ ඊයකුත් විදින්නම්කො නොවරදවාම​....

    ReplyDelete
  70. මාවත් දාගන්ඩෝ මේලක් එවන්නම්.
    kukulagekotuva.blogspot.com

    ReplyDelete
  71. මේකත් ඇඩ් කර ගන්නෝ
    myehithe.blogspot.com

    ReplyDelete
  72. This comment has been removed by the author.

    ReplyDelete
  73. Please add blog to. sindi. This my blog
    http://ratathota1.blogspot.com/

    ReplyDelete
  74. අජිත් මේකත් ඒකතු කරන්න.
    https://godayage-adaviya.blogspot.com
    https://patayakagepituwa.blogspot.com

    ReplyDelete
  75. මගේ බ්ලොග් එකත් මෙහි ඇතුලත්, එත් ඇති උනු තාක්ෂණික ගැටලුවක් නිසා බ්ලොග් එක permanently delete කරන්න උනා. මෙහි තියෙන ලින්ක් එකට අළුත් බ්ලොග් පොස්ට් පෙන්නේ නැ. කරදරයක් නෙවෙයි නම් නිවාඩු වෙලාවක අළුත් URL එක එකතු කරගන්න
    https://buddhikaerandijayasinghe.blogspot.com/2016/06/blog-post_76.html
    ස්තුතී

    ReplyDelete
  76. http://gamelanthaya.blogspot.com/
    මේක මගේ බ්ලොගිය..මේකත් එකතු කරගන්න කියල කාරුණිකව ඉල්ල සිටිනවා...

    ReplyDelete
  77. ඔන්න ඊයක් එව්වා

    ReplyDelete
  78. මේලයක් එව්වා. ස්තූතියි.

    ReplyDelete
  79. හොද කර්තව්‍යයක් ඔබ කරන්නේ. හැබැයි layout එක ටිකක් customize කරොත් හොදයි. පින්තූරු එහේ මෙහේ ගිහිල්ලා බ්ලොග් එකේ තියෙන දේවල් කියවන්න අමාරුයි...

    ReplyDelete
  80. https://welikadaprison.blogspot.com/


    ඊමේල් එඩ්රස් එක

    prisonwelikada@gmail.com

    බ්ලොග් එකේ එඩ්රස් එක

    https://welikadaprison.blogspot.com


    ෆේස්බුක් ගෘෆ් එක

    https://www.facebook.com/groups/1840955312849384/


    ෆේස්බුක් පේජ් එක


    https://www.facebook.com/%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-102524253579647/




    පේජ් එකටයි ගෘප් එකටයි ඇඩ්මින් පේස්බුක් ඵෝපයිල් එක

    https://www.facebook.com/profile.php?id=100014573289849

    ReplyDelete
  81. https://publicsphere2017.wordpress.com/

    අජිත් තුමෝ,

    අතිගරු කලානිධි බන්දුල කුදලාගම මැතිතුමා ගේ ලිපි පල වන මේ බ්ලොගේත් ඔයාගේ දර්ශකයේ එල්ලනවද ප්ලීස්?

    ReplyDelete
  82. ඔබගේ දර්ශකයට මේ වෙබ් අඩවියත් එකතු කරනව ද? https://www.archaeology.lk/sinhala/

    ReplyDelete
  83. යාන්තම් රු. 100 ඩේටා කාඩ් එකක් දමාගෙන හිතේ හිරවෙලා තෙරපිලා තියෙන සිතුවිලි අකුරු කරල ලෝකෙටම පේන්න හඬක් නගන්න දුප්පත් අන්ත අසරණ අහිංසක අපටත් මේ ගූගල්ලා නිකම් දෙන බ්ලොගර් හරහා ඔයාගේ සුප්‍රකට බ්ලොග් දර්ෂක වේදිකාව හරහා පොඩි චාන්ස් එකක් දෙන්න ලොක්කා.

    මෙන්න අපේ බ්ලොග්ස්;

    බ්ලොග් යුක්තිය

    බ්ලොග් ලොව හොල්මන්

    බ්ලොග් පොලිස් කොමිසම

    ඊයකුත් විදල තියෙන්නෙ, ඔයාට ගොඩාක් පින් !

    ReplyDelete
  84. https://rohanakm.blogspot.com/?m=1 මේක මගේ බිලොග් එක

    ReplyDelete
  85. ඔයාලගේ බ්ලොග් සිතුවිලි සතන් බ්ලොග් කියවනයට ඇතුළු කරන්න ඒ වගේම බ්ලොග් කියවන්න මේ පැත්තේ ඇවිල්ලා යන්න http://sithuwilisatahan.com

    ReplyDelete
  86. me site ekath athul karanna puluwanda
    http://www.exguide.lk/

    ReplyDelete
  87. ඊයක් එව්ව මාවත් දාගන්න

    ReplyDelete
  88. Please be good enough to add my blog

    Thanks.

    ReplyDelete
  89. Dinapotha01.blogspot.com

    මාවත් එකතු කරගන්න............✋✋✋👍👍

    ReplyDelete
  90. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  91. https://sinhalahackz.blogspot.com

    https://www.widane.com/

    පුළුවන් නම් මේ දෙකම දාන්න. ස්තූතියි මෙයට

    ReplyDelete
  92. ලංකාවේ බ්ලොග් අඩවි එකම තැනකට ගේන්න ගත්තු හොඳ උත්සාහයක්. ජයවේවා!

    ReplyDelete
  93. මගේ බ්ලොග් එකත් එකතු කරන්න

    ReplyDelete