Sunday, April 3, 2016

කලා සාහිත්‍යමය රස වින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " නිම්නයක තනි වී හීන දකින්නී... "

රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම...

නියම අයිතිකරුවන් ලඟ තබා ආ විට
දැනෙන සහනය
නොලැබෙනු ඇත කිසිම දිනක
ජිවිතයම එලිය කරන සහන් එළිය
තමා තුලම සොයනු මිසක
රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම... 

.................................................

පිවිසුම
http://nimnyakatanivi.blogspot.com/ 
 

No comments:

Post a Comment