Friday, April 15, 2016

කලා සාහිත්‍යමය රසවින්දනය සඳහාම විශේෂ වූ බ්ලොග් පිටුවක් " ලොක්කයියා.. "

නුඹ මගේ කුමරිය වෙලා..

අපි අපේ නොවන බව,
දැන දැනත් අපි හමුවුනා..
සොඳුරියේ නුඹ ලඟ නැතත් අද,
මා නුඹට හැමදා පෙම් කලා...

අසම්මතේ සොඳුරු සෙවනැලි,
අපේ හිත් අද වෙලා...
රෑ දකින හැම සිහිනයේ,
නුඹ මගේ කුමරිය වෙලා.....

෴ ලොක්කයියා ෴



 


...................................................................

පිවිසුම
http://lokkaiyaa.blogspot.com/ 

 

2 comments: