Thursday, October 15, 2015

සාහිත්‍යමය රසවින්දන විශේෂාංග බ්ලොග් එකක් " පියාඹන්නෝ (flyers ) "

මා පමණකි

රාත්‍රිය එළඹ ඇත
යුද පිටිය නිශ්චලය
අහස පුරා ධවල
තරු පැතිර ඇත

මගේ තරුව ඇය,
දිගාවී පොළොව මත
ළය මත තබාගත් අතින් යුතුව
සන්සුන් ව

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය

හුස්ම ගන්නේ මා පමණි
එහෙත්
ඇගේ හුස්මක් අසනු රිසි
හුස්ම අල්ලා අසා සිටිමි

..................................

පිවිසුම
https://sandinisp11.wordpress.com/ 
 

 

3 comments:

  1. රිදුනෙ කාටද රිදෙව්වෙ කවුද ? ලස්සනයි

    ReplyDelete
  2. ලින්කුවෙන් බ්ලොග් එකට ගියා. කමෙන්ට් එකක් පෝස්ට් කරන්න්න ඊ මේල් එක හා පාර්ස්වර්ඩ් ඉල්ලන නිසා ආපහු ආව :)

    ReplyDelete