Saturday, October 3, 2015

නව ලොව තාක්ෂණය දැනුම සිංහලෙන් අප වෙත ගෙනෙන වැදගත් බ්ලොග් එකක් " Techplus.com "

FREE flash drives | SD cards | headphones-නොමිලේ flash drives | SD cards | headphones ගෙන්නමු..

මම අද අරගෙන අවේ අපිට සල්ලි වෙනුවට භාණ්ඩ ලබා දෙන site එකක් අරගෙන,මේ site එකේ වාසි කිහිපයක්ම තියෙනවා අනිත් අන්තර්ජාල මුදල් දෙන අඩවි වලට වඩා..

  1. add click කරන්න නැ.
  2. කරන්න තියෙන්නේ site එකෙන් අහන ප්‍රශ්න වලට yes හරි no හරි දාන්න විතරයි,yes දැම්මත් no දැම්මත් ඔයාගේ පිළිතුර හරි
  3. points තමයි උපයන්න තියෙන්නේ
  4. අපිට flash drive එකක් ගන්න හොයන්න තියෙන්නේ points 30 යි.
  5. දවසට point 2 ගානේ දවස් 15 කින් පෙන් එකක් පෙන් එකක් ගන්න පුළුවන්.
  6. හැබැයි දිනපතා account එකට log වෙලා වැඩ කරන්න.
පහලින් register වෙන්න ,zip code මෙතනින් ගන්න.(තප්පර 5ක් ඉදල දකුණු  පැත්තේ උඩින් එන skip ad button එක click කරන්න.)
.....................................
 
පිවිසුම

No comments:

Post a Comment