Sunday, October 18, 2015

නව ලොව දැනුම තාක්ෂණය තොරතුරු හා විශේෂාංග පිරි බ්ලොග් පිටුවක් " සිරා "

දකුණු කැරොලිනාවේ අද්භූත සුන්දරත්වය

 

ඇමරිකාවේ, දකුණු කැරෝලිනා ප්‍රාන්තය විවිධ භූ විෂමතා සහිත කලාප පහක එකතුවකි. එහි සීමාවන් අත්ලාන්ටික් සාගරයට සමාන්තරව පිහිටා තිබේ. මේ ප්‍රදේශය වහල් වෙළඳාම නිසා යම් ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සහල් සහ තවත් ධාන්‍ය වර්ගත් වගා කෙරෙනවා. දකුණු කැරොලිනාව එහි පවතින චාම් සුන්දරත්වයත්, ඓතිහාසික වැදගත්කමත් , රළු තැනිතලා භුමි නිසාත් බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නවා. ඒ වගේම ලුණු ලේවායන් , ජල මාර්ග , වැලපෙන විලෝ ශාක සහිත පරිසර පද්ධති වලින් හැඩගැන්වෙන නිසාම ඇමෙරිකාවේ සුන්දරම ප්‍රාන්ත වලින් එකක් ලෙසට සැලකෙනවා. මේ සුන්දරත්ව විදහා දැක්වෙන අපූරු ඡායාරූප පෙළක් අපි ඔබ වෙත ගෙන එන්න තීරණය කළා.
Angel Oak

..............................

පිවිසුම

http://sira.lk/

No comments:

Post a Comment