Friday, September 12, 2014

තාක්ෂණික,තොරතුරු හා විශේෂාංග බ්ලොග් පිටුවක් "සත් සමුදුර"

Windows වලදී ඇතිවන ඇතැම් දෝශ පටිගත කරගැනීම...

 Windows භාවිතයේදී පැන නගින කුඩා දෝශ එනම් Boot නොවීම වගේ ලොකු දෝශ නොවන ඒවා ඔබට නිරාකරණය කරගැනීමට නොහැකි වන අවස්ථාවල ඒ පිළිබදව ප්‍රවීනයෙකුගේ සහය බලාපොරොත්තුවන අවස්ථාවල දෝශය කුමක්දැයි නිවැරදිවම ඔහුට පැවසීමට ඇතැම් විට ඔබ අපොහොසත් වන අවස්ථා තිබෙන්නට පුළුවන්. සමහරවිට එම දෝශ පිළිබදව ඔහුට පෙන්වන අවස්ථාවේ පරිගණකයේ ඇති නොවීම නිසා හරිහැටි පිළියමක් යෙදීමට නොහැකිවන අවස්ථාත් තිබෙන්නට පුළුවන්. 



 ලිපිය

පිවිසුම

 

No comments:

Post a Comment