Wednesday, September 10, 2014

සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් "සොඳුරු මිනිසා"

අබිනිස් කරපන් හිමි සමින්දා 

 

ආලය කොයිබද දෙව්දත්    හිමිනේ

රාහුල නොවේදෝ නුඹට උපන්නේ

යසෝදරා නුඹ තැලුම්     ලබන්නේ

පෙරුමන් පිරුවා මදිද  සිතෙන්නේ



වැදි බන අහලා රැවටුණු  හන්දා

දෑගිලි බැඳලා පෝරුත්  නැග්ගා

කාලය ගෙවිලා බිලිඳු  උපන්නා

යසෝදරා නුඹ වියපත්   වන්නා



කිරි දිය ඉල්ලා බිලිඳු        හඬන්නා 

කිරි නොව කඳුළුම තවත් එරෙන්නා

මැදුරේ නුඹ ලද නිවන    කොයින්දා

බයිට් එක තනපන් ඔහු පැමිනෙන්නා
 පිවිසෙන්න

No comments:

Post a Comment