Wednesday, September 17, 2014

තවත් ජනප්‍රිය විවිධාංග බ්ලොග් එකක් "හැලපයා"

මගේ මුල් පොත, ලින්ඩ්බර්ග් ,ඩීමන් ආනන්ද සහ රංසිරිගේ සංග්‍රාමය. 

 අබියෝග කොහොම උනත් මේ සාහිත්‍ය මාසෙ මම හිතං හිටියෙ පොත් ගැන පොතක් දාන්නමයි.සැප්තැම්බර් මාසෙ කියන්නෙ පොත් කියවන නොකියවන සැම සියලුම දෙනාම පොත් ගන්න පොත් ගැන කතාකරන පොත්වලින් සපිරුණු මාසයක් නොවැ.සාහිත්‍ය උත්සවය එතකොට පොත් ප්‍රදර්ශනේ ඔක්කොම පැවැත්වෙන්නෙ මේ පොත් මාසෙමයි.මේ සෑම සියලු සුබ කරුණක් නිසාම පොත් ගැන අපිත් යමක් ලිවිය යුතුමයි.


හැබැයි මම ලියන්න හදන්නෙ මා කියවූ හොඳම පොත් දහය නොවෙයි.මම කියවල තියෙන පොත් සම්භාරය දහයකට ලඝු කරන්න කිව්වොත් අවංකවම මට ඒ වැඩේ කරන්න බැහැ සහ ඒ හේතුවෙන් තවත් පොත් රාශියකට අසාධාරණයක් වෙනවා කියල මට හිතෙනවා.ඒ නිසා මම පොත් කියවන්න පෙළඹුන ආකාරයත් මා කියවූ සහ රස විඳි පොත් සමහරකුත් ඔබත් එක්ක බෙදාගන්නට මා බලාපොරොත්තු වෙනවා.
 
පිවිසුම

1 comment:

  1. අයුබෝවන්ඩ යාලුවනේ.. ඔයාලගේ ad එකක් මගේ blog එකේ free දාගන්න කැමතිද?එහෙනම් අදම ඔයාගේ banner එකක් මට එවන්න ඔයාගේ link එකත් එක්කම. banner එක මෙන්න මේ email address එකට එවන්න sldj.hi@gmail.com ad sizes 300* 100

    ReplyDelete