Friday, July 8, 2016

තොරතුරු විවිධාංග හා විචාර රැගත් අළුත්ම ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " සිතක සටහන් "

Limits of Love නොහොත් රිචඩ් ද සොයිසා ගැන රජීව විජේසිංහගේ සැමරුම

මීට වසර  නවයකට පමණ පෙර කුරුණෑගල ප්‍රකට පොත්හලකදී අහම්බෙන් මගේ නෙත ගැටුනේ රිචඩ් ද සොයිසාගේ මුහුණේ විශාල ඡා‍යාරූපයකින් යුතු කවරයක් සහිත පොතක් - කතුවරයා වූයේ මහාචාර්ය රජීව විජේසිංහ. 

රිචඩ් ද ‍සොයිසා සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ කුතුහලය නිසාම එම නවකතාව මිලට ගත්තත් එහි පෙරවදනේම රජීව සඳහන් කරන්නේ නවකතා‍වේ ප්‍රධාන චරිතය රිචඩ් ද සොයිසා මත ගොඩනැගුනත් සැබවින්ම තවත් සත්‍ය චරිත කිහිපයක සංකලනයක් බවයි. මට පසුව වැටහුණු පරිදි රිචඩ් වැනිම රජීවගේ හොඳම මිතුරෙක් වූ ලංකාවේ ලිබරල් පක්ෂයේ ආරම්භකයා වූ චානක අමරතුංග ද මෙන්ම රජීව විජේසිංහද මේ චරිතය තුළ සිටිනවා ! 
........................................

පිවිසුම
http://sithsatahan.blogspot.com/

No comments:

Post a Comment