Monday, July 4, 2016

සාහිත්‍ය කලා රස වින්දනය සමගින් අළුත් බ්ලොග් පිටුවක් " ගල්බෝරේ "

එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට...









හිඳී නම් මා නෙතු අවදියෙන් 
ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න 
හිඳී නම් මා නිදිවැදී 
ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට.

සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම් 
ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි 
උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම් 
ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි 
මා කොහේ සිටියත් නැතත් 
ඔය හිතේ කොහේ හෝ අඳුුරු මුල්ලක් දෙන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට. 
...............................

පිවිසුම
http://galbooree.blogspot.com/ 


No comments:

Post a Comment