Tuesday, March 1, 2016

පරිඝණක තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය සම්බන්ධ විශේෂ වෙබ් පිටුවක් " sarusara.com "

TrafficHubb එකෙන් මුදල් සොයමු…

HUBB_sarusara_cover 

මේ RevShare ව්‍යාපාරය පටන් ගත්තේ 2016 මාර්තු පළවෙනිදා. ඉතාමත් කෙටි කාලයකින් TrafficHubb එක ගොඩක් ජනප්‍රිය RevShare එකක් බවට පත් වෙලා. මේ වෙනකොටත් සාමාජිකයන් 3000 කට වැඩි පිරිසක් ලියාපදිංවි වෙලා ඉන්නවා. Earnings අතින් මේක MTA එකටත් වඩා ගොඩක් වේගවත්. මම හිතාගෙන ඉන්නේ මුලින්ම ටිකක් ලොකු ගානක් යොදවලා මාසයක් ඇතුළත, දවසකට $200 ක් එළියට ගන්න තැනට යන්න. එතකොට ඒ සල්ලි යොදවලා මට ඉක්මනින්ම FAP එකේ මගේ Target එකට යන්න පුළුවන් නේ. 😉

සංක්ෂිප්තව කිව්වොත්…

  • දිනකට 6% ක් දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
  • AdPack එකක මිල $1, $2, $5, $10 සිට 25 දක්වා තියෙනවා. මේවාට 130% ක් දක්වා උපරිම ප්‍රතිලාභයක් ගන්නට පුළුවන්.
  • දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල $200 යි. (ඉදිරියේදී මේක වැඩි වෙයි)
  • මාසික සාමාජික ගාස්තුව $6 යි.

TrafficHubb එකේ AdPack Structure එක.

......................................

පිවිසුම

http://www.sarusara.com/ 

 

 

No comments:

Post a Comment