Tuesday, March 8, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර ඇතුලු විවිධාංග බ්ලොග් එකක් " Destiny and Life "

නිහඬ කල්පිතයන්...













කැමරා කාචයකි ඇස අසල
සොඳුරු , දුක්ඛිත , බියසුළු දසුන් මවනා
සැඟව මා එහි කොණක
නගනු පිණිස සේයා රුවට
ඒ නිහඬ කල්පිතයන්...


HIV බෙදුම්වාදය
------------------

හදවතේ ගැඹුරටම වැද රිදුම් දෙන
ලපටි කඳුළු බිඳු අඟ
මව් සෙනෙහස උතුරා යන අයුරු
දුටුවෙමි
සමාජ අත්මාර්ථයන්ට නොදෙවෙනිව...
අහම්බෙන් දුටිමි
කැමරා කව තුළින්
HIV නම් නොසෑදෙන බව
කිතුනුවන්ට , ඉස්ලාමීන් හට
සාක්ෂි නැති මරණයක් සේ
නැගී ආ ඒ භේදය
දසුන් විය ඒ අසාධාරණය...

.....................................

පිවිසුම
http://destinyu.blogspot.com/ 

No comments:

Post a Comment