Monday, March 21, 2016

තොරතුරු, කලා රසවින්දනය සපිරි තවත් බ්ලොග් එකක් " සිතුවිලි "

:(


රිදුණු මා සිත
සනස ගන්නට
කිවූ වදනෙන්
රිදුන නුඹ සිත

දකින මා හද
දවන රිදුමක
තරම නුඹ හට
දැනේවිද අද...
.......................

No comments:

Post a Comment