Sunday, March 6, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " ආලවක රාජධානිය "

උස් තැන් දැක හැකිළෙන්නේ ..... මිටි තැන් දැක පුම්බන්නේ ......




මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වීමට ඇති කැමැත්ත එන්න එන්නම වැඩිවේ ..... තමන්ගේ පට්ටම තියාගැනීමට වැඩ කරනවාට වැඩියෙන් වැඩක් කරන බව පෙන්වීම ලේසි පහසුය..... දැන් කාලයේ මේ සදහා ෆේස්බුක් පිටුවක් හා මාධ්‍ය ආයතන දෙක තුනක් හොදටම ප්‍රමාණවත්ය..... තරුණ පිරිස් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි වල පලවන දෙයින්  රට කරන්න සුදුසු අය තෝරද්දී වැඩිහිටි පරම්පරාව රුපවාහිනී නිවුස් තුලින් එය කරයි..... අප රටේ සැබෑ වැඩක් කර ලකුණු දමගන්නාවට වඩා වැඩි වටිනා කමක් වැඩක් කරන බව පෙන්වීමෙන් ලබාගත හැක්කේ ලංකාවේ චන්දදායකයා වඩාත් කැමති ඇක්ෂන් පාර්ට් වලට මිස සැබෑ වැඩ වලට නොවේය...... සරම උස්සන් අපි වගේම පොඩි මිනිස්සුන්ට ගෙම්බර් දමන අය වීරයන් වන අතර.... ලොකුලොකන්ගේ වැරදි  ඉදිරියේ නැට්ට අදෝමුකයේ ඇතුලටම වන්න රදවා ගනී.... ලොක්කන්ට පාර්ට් නොදැම්මත් පොඩි අයට පාර්ට් දැමීම බොහෝ අයට විරකමකි...... 
............................................


පිවිසුම

http://kingalawaka.blogspot.com/ 


No comments:

Post a Comment