Wednesday, June 3, 2015

නව ලොව දැනුම හා තොරතුරු තාක්ෂණ බ්ලොග් එකක් " අපේ ලෝකය.com "

982.ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න part 2


    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    part 2

  අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. 
 පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න  
............................................................


පිවිසුම
http://www.apelokaya.com/ 

2 comments:

  1. මේක මගේ බ්ලොග් එකෙ ශෙයාර් කරන්න බැලුවා බැරි වුණා . මූනු පොතේ නම් ශෙයාර් කළා :) = " elas"

    ReplyDelete
    Replies
    1. මූනු පොතේ ශෙයා කරපු එක හොඳයි. ඔයාට ඒ කරපු විදිහටම ඒ ශෙයා කරන්න පුලුවන් අනෙක් ඒවගෙන් බ්ලොගර් මාක් එක ක්ලික් කරලා ශෙයා කරන්න පුළුවන් වෙන්න ඕනේ.ඔයාට මේක ගූගල් ප්ලස් එකේ ශෙයා කරන්නත් පුළුවන්.

      Delete