හොල්මන් ගුහාව
දිගු විවේකය ගතකරනු වස් තොම්සන් සහ සොම්සන් තම පාසල් මිතුරෙකු වන රත්නපුර පිහිටි පියල්ගේ
නිවසට යාමට තීරණය කල රහස් පරීක්ෂක දෙපල තමන්ගේ මිතුරා අමතා පිටත්වූයේ තම
නිවාඩු කාලය ඉතාමත් ප්‍රීතියෙන් යුතුව ගත කිරීමට දෙදෙනාටම ඇති උනන්දුව
උදෙසාය. ඒ සඳහා පිටකොටුවට පැමිණ රත්නපුර බලා දිවෙන බසයක නැග තම ගමන්
ආරම්භය සනිටුහන් කල මොවුන් දෙදෙනා පැය කිහිපයකට පසු රත්නපුර පිහිටි තම
මිතුරාගේ නිවසට සේන්දු විය. මේ අතරම මෙම පැමිණීම සම්බන්දව බොහෝ සෙයින්
සතුටට පත්ව සිටියේ රහස් පරීක්ෂකවරු දෙදෙනාගේ මිතුරා වූ පියල්ය එයට ප්‍රධාන
හේතු දෙකක් ඔහු සතුවිය එනම් තම මිතුරන් දෙදෙනා නැවත හමුවන්නේ අවුරුද්දකට
ආසන්න කාලයකට පසුව මෙන්නම රත්නපුර ප්‍රදේශය තුල ඇති ගැටලුවක් විසදීමට
මේතුලින් හැකියාව ලැබීමත් යන හේතු නිසාය. තොම්සන් දෙපල සාදරයෙන් පිලිගත්
ඔහු ආගිය තොරතුරු හුවමාරු කරගනු ලැබුවේ මෙය තිදෙනාටම මහත් ප්‍රීතිමත්
අවස්තාවක් වූ හෙයිනි.
“ කොහොමද මචං අලුත් තොරතුරු අපි ගොඩ දවසකින් රත්නපුරයට ආවේ දැන් හරි දියුණුයි නේ මේ පැත්ත”
" නැතුව නැතුව ආස්චර්යයි යහපාලනයයි එකතුවුනාම හොරු නැති වෙනවා රට සංවර්ධනය වෙනවා එකේ ප්‍රතිපලේ තමයි රත්නපුරේ "
" රෙද්ද තමයි " සොම්සන් මිමුණුවේය.
" ඒක නෙමේ මචංලා උඹලා ආපු එකේ මට ලොකු වැදගත් වැඩක් තියනවා
කරගන්න ඒක මට විතරක් නෙමේ අපේ මුළු ප්‍රදේශයටම වැදගත් වෙන වැඩක් " ඒ
පියල්ගේ හඬය.
" ඒ මොකක්ද බං ඒ " සොම්සන් මහත් කුතුහලයෙන් යුතුව පියල්ගෙන්
විමසුවේ ප්‍රදේශයට වැදගත් වන්නා වූ වැදගත් වැඩේ කුමක්ද යන්න දැන ගැනීමේ
අටියෙනි.
" මේකයි මචං අපේ පැත්තේ තියනවා පොඩි පතලක් ඒකේ කලිං මැණික්
ගැරුවා දැන් ඒ පතල ඒ අය අත ඇරලා ගිහින් තියන්නෙ හේතුව එකේ හොල්මන් ඉන්නවා
කියලා ගොඩ දෙනෙකේ දැකලා තියනවා ඒ වගේම ඒ පතල අවට ප්‍රදේශය ගොඩක් පාලුවට
ගිහින් තියන්නේ මේ හොල්මන් කතාන්දරය නිසා දැන් ඒක කැලෑවක් වෙලා " පියල්
කථාවේ මූලාරම්භය තොම්සන් වෙත ගෙනහැර පෑවේය. "
......................................................................
පිවිසුම
http://thisarageadawiya.blogspot.com/
මුවැත්තියේ

සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
18 0 0 0
මුවැත්තියේ

සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
18 0 0 0
මුවැත්තියේ

සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
18 0 0 0
මුවැත්තියේ

සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
18 0 0 0
No comments:
Post a Comment