Thursday, May 28, 2015

තාක්ෂණික තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " Phahasara "

The Millennium Error



eG5rbDBxMTI=_o_the-millennium-bug-trailer

                                                                              Millennium Error යනු   විසි  වන  ශතවර්ෂය  අග  බාගයේදීත්   දෙදහස  වසරේ   මුල  බාගයේදීත්   පරිගණක  ලෝකයේ  කා අතරත් බෙහෙවින්  කතා  බහට  ලක්වූ  මාතෘකාවකි. විසි එක්වන  ශතවර්ෂය  උදා  වී පහළොස්වන  වසරත්  ගතවෙමින්  පවතින  මොහොතක  Millennium Error දෙස  ආපසු  හැරී  බැලීමට  කැමැත්තෙමි.  Millennium යන්නෙහි  තේරුම  සහාශ්‍රය  වන  නිසා  Millennium Error  යැයි  කියූ  පමණින්  මෙය  නව  සහාශ්‍රය  සමඟ  කිසියම්  සම්බන්ධතාවයක්  ඇති  බව  පෙනී  යයි.  නමුත්  මෙය  Year 2000 problem , Millennium bug , Y2K  problem , Y2K යන  තවත්  බොහෝමයක්  නාම  වලින්ද  හඳුන්වනු  ලබයි. මෙය  Year 2000 problem යනුවෙන්  හැඳින්වීමෙන්  පෙනී  යන්නේ  මෙය  නව සහශ්‍රයට  එනම්  වසර  දෙදහසට  ඍජුවම  සම්බන්ධතාවයක්  ඇති  බවයි.  නමුත්  මෙහි  ඇති  බොහෝ  වදන්  නව  සහශ්‍රයට  සම්බන්ධකම්  කියා  පෑවද  Y2K problem , Y2K  වැනි  ඇතැම්   වදන් වල  කිසියම්  නුහුරු  බවක්  පෙනෙන්නට  ඇත.  එසේනම්   Y2K යන්නත්  Year 2000 problem යන්නත්  අතර  ඇති  සම්බන්ධතාවය  කුමක්ද?

Millennium Error  හා  Y2K

.............................................

 

පිවිසුම 

http://ucsc.lk/students/blog/

2 comments:

  1. වැදගත් ලිපියක්.

    ReplyDelete
  2. Y2K කිව්වේ. වසර 2000 කියන එක ඉංග්‍රීසියෙන් ලියලා කෙටි කරලා. මෙට්‍රික් ක්‍රමයට දාහ හඳුන්වන්නේ කිලෝ(K) වලින් නිසා. Year 2000 => Year 2K => Y2K ලෙස කෙටි කර ගත්තා. Year 2000 Problem ලෙසින් හඳුවන්න සිදු වුණේ, එතෙක් කාලයක් සියලුම පරිගණක පද්දති වල අංක දෙකකින් නියෝජනය කරපු අවුරුද්ද, නිසා පැන නගින්න පුළුවන් ගැටළු සහගත thathwaya. උදාහරණයකට පරිගණකයකින් බැංකු පොලිය වගේ ඒවා ගණනය කරන්න ගියාම, 1999.12.20 ඉඳලා 2000.01.20 ට අපි දින තිහක්, නැතිනම් තිස් එකක් හරි ගණන, ආවත් 00-99 ලෙස ගණනය වසර ගණනය කලවිට සෘණ විශාල සංඛාවක් පැමිණ, පොලිය ගනුදෙනු කරුවාගෙන් අය වන තත්වයක් වගේ භයානක උදාහරණ රැසක් ඒ කාලේ එලියට ආවා. ඒ නිසා සියලුම් පද්දති වසර දෙදාහට සුදානම් (Y2K ready) කරන්න සිදු වුණා. ඒ අංක හතරකින් වසර සටහන් කිරීමෙන්. එතකොට 2000 - 1999 = 1 ලෙස නිවැරදිව ගණනය වනවා. මා මේ ඉදිරිපත් කලේ සරල උදාහරණයක්. 1905 ඉපැදුනු කෙනෙකුගේ වයස අංක දෙකකින් යුත් පරිගණකයකින් ගණනය කලානම් කොහොමද ?

    ReplyDelete