Wednesday, May 13, 2015

තවත් එක් ශාස්ත්‍රීය විචාර විවිධාංග බ්ලොග් එකක් "සංසරණී"

ආගමික වස්ත්‍ර සහ නිරාගමික නිරුවත -





සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
තමාටත් සමාජයටත් හානිකර ලෙස හැසිරීම
සාමාන්‍ය පුදගලයාගේ ස්වභාවයයි.
මේ හැසිරීමට හේතුවෙන සියලු හේතු
බුදු දහමෙහි සවිස්තරව පෙන්වාදෙන අතර
තමන් දමනය කරගන්නට ක්‍රම තුනක්
දැක්වෙයි.

 ශීල 
තමා දමනය කර ගැනීම

සමාධි
සිත වෙන අරමුණකට යොමු කිරීම

ප්‍රඥා
තමා තුළ සිදු වෙන වෙනස්කම් පිළිබඳව
සමස්තයක් ලෙස සිහියෙන් වසමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
හානිකර ලෙස හැසිරීමට ඍජු හේතු නොදැක්වුණත්
තමාටත් සමාජයටත් හානිකර නොවී
සාමයෙන් වෙසෙන්නට මග පෙන්වන්නට
සියලු ආගම් ක්‍රියා කරයි.
බුදු දහම හැර අනෙකුත් ආගම් වලද
බුදු දහමෙහි දැක්වෙන ක්‍රම වලින්
පළමු ක්‍රම දෙක වන
ශීලය සහ සමාධිය උපයෝගී වෙයි.

...........................................................................


පිවිසුම

4 comments:

  1. ඉතාම විටිනා යොමු කිරීමකි

    ReplyDelete
  2. අපේ සින්ඩිය හරහා බ්ලොග් පිටු හඳුනාගැනීම ගැන ස්තුතිවන්ත වෙමි

    ReplyDelete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete