Sunday, May 10, 2015

නව දැනුම තාක්ෂණික හා තොරතුරු බ්ලොග් එකක් " තාක්ෂණික තොරතුරු"

ෆයර් ෆොක්ස් වලින් බුක්මාර්ක් සින්ක් කරන්න. - Sync Bookmarks Using Firefox



http://www.google.lk/imgres?imgurl=http://wallpaperstock.net/black-mozilla-firefox-wallpapers_541_1024x768.jpg&imgrefurl=http://wallpaperstock.net/mozilla-firefox-fire-wallpapers_w540.html&h=768&w=1024&tbnid=jXcdqHwVScikAM:&zoom=1&docid=yyRmq-CblPzY6M&ei=tOFAVbvDBsaOuAS20IHYDw&tbm=isch&ved=0CEQQMygiMCI

මොසිල්ලා සමාගම පහුගිය කාලය පුරාවටම ෆයර් ෆොක්ස් වෙබ් බ්රෝව්සරය යවත්කාලින කරමින් අලුත් සංස්කරණ නිකුත් කරා.
අලුත් සංස්කරණ එක්ක අලුත් ලක්ෂණ (features) හදුන්වාදෙන එක සාමාන්‍ය දෙයක්. අද හදුන්වලා දෙන්න යන්නේ, ඒ වගේ ෆයර් ෆොක්ස් අලුත් සංස්කරණයක් එක්ක එකතු උන අලුත් වැඩ කෑල්ලක් ගැන. මේක හදුන්වලා දීලා ටික කාලයක් වෙනවා. මම පාවිච්චි කරලා බැලුවම සාර්ථක ප්‍රතිපල තියෙන නිසා මේ දේ ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. ගොඩක් අය දැනටමත් දන්නවා ඇති, නොදන්න අය කරලා බලන්න.

ගොඩක් අය නිවසේ තියෙන පරිඝනකයට අමතරව කාර්යාලයේ පරිඝණකයත් පාවිච්චි කරනවා. මේ විදියට පරිඝනක දෙකක් පාවිච්චි කරන කොට ඔයාලා නිතර පාවිච්චි කරන වෙබ් අඩවි බූක්මාර්ක් කරගෙන ඇති. එත් ඒ බුක්මාර්ක් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අදාල බුක්මාර්ක් එක සේව් කරගත්ත පරිඝනකයේ විතරයි.

එක පරිඝනකයකින් සේව් කරන බුක්මාර්ක් එක සින්ක් වෙලා අනික් පරිඝනකයටත් යනවනං කොහොමද....?

දැන් ඒක ෆයර් ෆොක්ස් වලින් කරන්න පුළුවන්.

බුක්මාර්ක් විතරක් නෙමෙයි,

Tabs,
Bookmarks, 
Passwords,
History,
Add-ons,
Preferences, 

මේ හැමදේම උපාංග දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක්ක සින්ක් කරන්න පුළුවන්.

මේක කරන්න පොඩි සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා. ඊටත් කලින් දැනට තියෙන බුක්මාර්ක් ටික පරිඝනකයට සේව් කරගන්න ඕනේ. ඒක කරගන්නේ මෙහෙමයි. ෆයර් ෆොක්ස් ඕපන් කරලා Ctrl+Shift+B කියන කීස් තුනම එකපාරට ඔබන්න. එතකොට පහලින් පේනවා වගේ මෙනු එකක් එයි.
..........................................................


පිවිසුම
http://www.ithelpzone.info/ 

1 comment:

  1. පාර කිව්වට ස්තුතියි අජිත්.

    ReplyDelete