Friday, May 22, 2015

අළුත් රසවින්දන හා විවිධාංග බ්ලොග් පිටුවක් "සඳ සිත්තම"

හදවතක් තියේද . . . ?

උරහිසක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

ටික කලක් අඩමි මම 

එතෙක් මට උර දෙන්න . . . .


පපුවක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

වෙහෙස වී හිදිමි මම

මා තුරුලු කර ගන්න . . . .


හදවතක් තියේද . . . ?

සින්නක්කරවම ගන්න

සදාකල් හිනැහෙන්න

මට ආදරය දෙන්න . . . .
....................................................
 පිවිසුම

1 comment:

  1. බොහෝම සංවේදී සටහනක්.. බ්ලොග් රෝලට එකතු කර ගන්නවා..

    ReplyDelete