Wednesday, May 6, 2015

නව විචාර විවිධාංග හා රසවින්දන බ්ලොග් පිටුවක් "සන්දේශය"

කම්කරු දිනය

එදා කම්කරු දිනය
වැඩ කරන්නන්ගේ
දිනය විය..
අද කම්කරු දිනය
වැඩ කරවන්නන්ගේ
දිනය නොවේ ද..
----
සමීර සම්පත්. 

........................

පිවිසුම
http://sameerasampathblogspot.blogspot.com/ 

No comments:

Post a Comment