Saturday, May 23, 2015

තවත් විවිධාංග හා තොරතුරු ඇතුළු විචාර බ්ලොග් එකක් "SINDIYA"

ඇඟිලි පිහිටීම අනුව ඔබේ පෞරුෂය -agili pihitima anuwa obe paurushaya









මෙතෙක් කල් ඔබ දැන සිටියාද ඔබේ ඇඟිලි වල දිග මගින් ඔබගේ පෞරුෂය පිළිබඳව පෙන්නුම් කරන බව? අනිවාර්යයෙන්ම නැතුව ඇති.

එහෙනම් පහත පින්තූරය එක්ක ඔබේ ඇඟිලි සසඳා බලන්න. මෙහිදී මැද ඇඟිල්ල සමඟ දබරැඟිල්ල සහ වෙදැඟිල්ල හෙවත් මුදු ඇඟිල්ල තමයි සන්සන්දනය කරන්න ඕනෙ. මේක සිදු කරන වෙලාවට අතැඟිලි සැහැල්ලු ආකාරයෙන් තබා ගන්න. ඊට පස්සෙ පින්තූරයේ ඉහළින් දක්වා ඇති පරිදි ඔබේ අතේ ඇඟිලි පිහිටීමට ගැලපෙන අක්ෂරය තෝරා ගන්න.
දැන් එහෙනම් බලමු කොයි වගේද කියලා…

෴ A ෴

දබරැඟිල්ලට වඩා වෙදැඟිල්ල මදක් දිගු වන ඔබ පෙනුමෙන් ඉතා ආකර්ශනීයයි. ඔබ සෑම විටම ඉතාම කාන්තිමත් පුද්ගලයෙක් බැවින් ඔබ පිළිබඳ අන්‍යයන්ගේ අවධානය නිරතුරුවම යොමු වෙනවා. මීට අමතරව ඔබ වඩා ආක්‍රමණශීලී සහ තීරණාත්මක වන අතර ප්‍රශ්නයකදී අවධානමක් ගැනීමට වුණත් පසුබට වෙන්නෙ නැහැ. ඔබගේ වෘත්තය වශයෙන් හමුදා නිලධාරියෙකු, චෙස් ක්‍රීඩකයෙකු, ඉන්ජිනේරුවෙකු වැනි ඒවා විය හැකියි. මෙයට හේතුව විශේෂයෙන්ම ප්‍රහේලිකා වැනි ගැටළු විසඳීමට ඔබ සතුව ඇති හැකියාවයි. තව දුරටත් පවසනවා නම් වෙදැඟිල්ල මදක් දිගු පුද්ගලයින් අනික් අයට වඩා මුදල් ඉපයීමට ද දක්ෂයින් බවයි පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙන්නේ.

.........................................................
පිවිසුම

No comments:

Post a Comment