Monday, May 11, 2015

ජනප්‍රිය සංවාදශීලී හා විචාරාත්මක තොරතුරු බ්ලොග් එකක් "රාජ්ගෙ නවාතැන"

නෝනගෙ වයස! (18+)









 






ඇමරිකාවෙ පොඩි නගරෙක - හිටියලු හැඩ නෝන කෙනෙක්
ජෙනීටාය ඇගෙ නම - ඇය හරි සිරියාවයි

කාලය හරි වේගෙන් විත් - අවුරුදු හතලිහක් ගෙවී
ජෙනීගෙ ලස්සන රූපය - දැන් ටිකක් අවුල්

රූපේ අවුලට විසඳුම - හොයාගන්න හිතිල ඇයට
ගියාලු වැල වරක කරන - දොස්තර ලඟට‍

මුහුණට මේදය ගහලා - 'පස්සට' සිලිකන් ගහලා
ඉස්සුවාලු රන තිසරුන් - දහ අටේදි වාගේ

ගෙදර ආපු ගමන් ජෙනී - කන්නාඩිය ලඟට ගිහින්
බැලුවා තම ලස්සන රුව - දශකයකට කලින් වගේ

මගේ පෙනුම දැන් කොහොමද - කොච්චර වයසක් පෙනේද
කාගෙන් හරි අහල බලල - දැනගන්නම ඕනේ  

.................................................................


පිවිසුම
http://raj1st.blogspot.com/ 

2 comments:

  1. ඈ .... රාජ් සහෝදරයා මේකට එකතුකරගන්න ඇයි මෙච්චර පරක්කු උනේ??

    ReplyDelete
  2. හත්තිලව්වයි මේ රූපයේ අයිතිකාරයා මාධවියානේ...... රාජ්ගේ ඒකේ දාලා තියෙන්නේ අාබාධිත ළමයෙක්ගේ රූපයක්නේ.... (අා... ඒ රාජ්ගේ රූපයද??? අනේ සොරි හොදේ... දැන්නේ දන්නේ..)

    ReplyDelete