Thursday, May 21, 2015

ජනප්‍රිය විචාරාත්මක ශාස්ත්‍රීය තොරතුරු හා සංවාදශීලී පුවත් බ්ලොග්\වෙබ් පිටුව "යුතුකම සංවාද කවය"

"යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළ කළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ...!" -මහාචාර්ය විමල් දිසානායක
 

මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණිය ගුරුකුලයෙන් බිහිවූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස ප්‍රකටය. සන්නිවේදන විෂයය මෙරට විශ්වවිද්‍යාලවලට හඳුන්වාදීමට පුරෝගාමී වූ එතුමා දැනට වසර තිහකට වැඩි කාලයක් ඇමෙරිකානු හා ආසියානු සරසවිවල පශ්චාත් නව්‍යවාදය, මාධ්‍ය අධ්‍යයනය, ආසියානු සිනමාව, සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය හා ඥාන උත්පාදනය වැනි විෂයයන් සම්බන්ධ පාඨමාලා ඉගැන්වීමෙමෙහි නිරතව සිටියි. බටහිර ප්‍රමුඛ ලොව විවිධ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාල මගින් පළකළ 30 කට අධික ශාස්ත්‍රීය කෘති හා විශාල ලිපි සංඛ්‍යාවක් ලිවීම හේතුවෙන් ලොව ප්‍රමුඛතම විද්‍යාර්ථීයකු ලෙස විමල් දිසානායක මහතා පිළිගැනේ. 
.........................................................................


පිවිසුම
http://www.yuthukama.com/ 

1 comment: