Tuesday, August 26, 2014

අළුත් තොරතුරු තාක්ෂණ හා විවිධාංග බ්ලොග් එකක් " V "

අන්තර්ජාල බැංකුකරණය - e-Banking 

 

e-banking එහෙම නැත්නම් Internet Banking ගැන අහලා ඇති හැමෝම වගේ. Online Banking, Home Banking ආදී වශයෙන් වාණිජ්‍ය අධ්‍යාපන විෂයය ධාරාවේ වෙන් වෙන්ව දක්වා ඇතත් මේ හැම නමින්ම කියවෙන්නේ එකම සේවාවක් තමයි.
අන්තර්ජාලය භාවිතා කරන ඕනිම කෙනෙකුට ලබාගතහැකි මෙය ඉතාම වටිනා බැංකු සේවාවක්. වර්තමානයේ වාණිජ බැංකු සියල්ලම පාහේ මේ සේවාව සපයනවා. ඒ වගේම මෙම සේවාව නුදුරැ අනාගතයේදී තව තවත් දියුණු වී පහසුකම් රැසක් සලසනු ඇති. ඔබට තවදුරටත් බැංකුවට යාමට අවශ්‍ය නොවේවි.
ඊ බෑන්කිං මගින් සේවාවන් ලබාගත හැකියි.

පිවිසුම

No comments:

Post a Comment