Wednesday, August 20, 2014

අළුත් රසවින්දනාත්මක බ්ලොග් එකක් "හදවත"

ඒකමතිකව වෙරිමත වෙනවා...!!!! 

 

සිනි  ඊස්ට්  කටු කම්බි සමග කටුස්සො 
ගොඩා බැරල් වලින්
පෙරාලා
හැංගි හැංගි
සදන
කසිප්පු,
කලවිටි  බඩවැටි
අතරින් රිංගා
බිලා වැටෙන
තුන්වෙනි පන්තියෙ
අප්පුහාමිලා…………
 
 පිවිසුම

No comments:

Post a Comment