Thursday, March 5, 2015

තොරතුරු තාක්ෂණ හා පරිගණක මෘදුකාංග ගැන උනන්දු අයට විශේෂ බ්ලොග් පිටුවක් " Softwares,Games & films "

අපේ විදිහට සින්දු DJ කර ගන්න දැන් පුළුවන්

මෙන්න ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන Software එකක්.මේ Software එකෙන් ඔයාලා කැමති විදිහකට සින්දු DJ කර ගන්න පුළුවන්. මේ කාලේ DJ සීනු ගොඩක් ජනප්‍රියයි නේ.කොහොමද අපිටත් ගෙදර ඉදලම සින්දු DJ කරන්න පුළුවන් උනානම් නේද?
මේ හින්ද තමයි මම මේ Software එක ඔයාලට හදුන්වා දෙන්නේ.මේ Software එකෙන් අපිට අවශ්‍ය සින්දුවක Speed එක,අපිට අවශ්‍ය Beat එකක්,සින්දුවේ ධාවන කාලය අඩු කරන්න වැනි බොහෝ දෑ මේ Software එකෙන් කරන්න හැකියාව තියෙනවා.
ඒ වගේම අපිට අවශ්‍ය ගීතයක සංගීතය වැනි දෑ කපා හැරීමටත් මේ Software එක උපකාර කර ගන්න පුළුවන්.

ඔයාට Nonstop එකක් එහෙම හදන්න ඕන නම් එකට නියම Software එක මේක තමා.මම එහෙම කියන්නේ විශ්වාසයෙන්.මොකද මම ඔයාලට Software එකක් ලබා දෙන්නේ මුලිනම් මම භාවිතා කරලා එහි ගුණාත්මක භාවය පිළිබද සොයා බලලයි.ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.
එහෙනම් ඉතින් පහලින් Download කර ගෙනම බලන්නකෝ.........Crack එකකුත් දාලයි තියෙන්නේ.

පිවිසුම
http://funkolla.blogspot.com/

1 comment:

  1. http://nidahass.blogspot.com/2015/03/blog-post_6.html

    lassna kawiyak Ajith ayyee. oyage nelum wile danna hodai neda?

    ReplyDelete