Wednesday, March 11, 2015

තොරතුරු තාක්ෂණ දැනුම බ්ලොග් පිටුවක් "AllOutNet "The Ultimate" "

පරිගණකයට අවශ්‍ය Drivers ලේසියෙන්ම හොයාගන්න!



ඔයාල දන්නවනේ computer එක Format කරාට පස්සේ Drivers install කරන්න ඕනේ කියල.මේ වැඩේ කරන්න නම් drivers cd එකක් ඕනේ.එහෙම නැත්තම් hardwares හදපු අයගේ websites වලට ගිහින් ඒවා download කරන්න වෙනවා.ඒත් එක මහා කරදරකාර වැඩක්.මොකද කියනවා නම් assemble කරලා computer එකක් ගත්තොත් එකේ තියෙන හැම hardware එකකටම වෙනවෙනම drivers ගහන්න වෙනවා.අන්න ඒ වැඩේ ලේසි කරන software එකක් තමයි මේ.
මේ software එක තමයි Driver pack solution.මේක 100% free දෙන software එකක්.මේකේ ප්‍රභේද 2ක් තියෙනවා.හරියටම කිව්වොත් packages 2ක්.එකක් තමයි මම මේ දීල තියෙන එක.අනිත් එක ටිකක් විශේෂ එකක්.ඒකෙන් පුළුවන් අලුත් drivers සේරම හොයාගෙන internet connection එක නැති pcs වලට portable විදිහට drivers install කරන්න.මේවගෙන් drivers install කරන්න වගේම backup කරන්නත් පුළුවන්.


1.Driver pack online software එක ගන්න මෙතනින්.
(මේ software එකෙන් අලුත් වගේම ඕනේ කරන drivers install කරන්න පුළුවන්)
2.Driver pack Full software එක ගන්න මෙතනින්.
(මේ software එකෙන් පුළුවන් drivers download කරලා වෙන computers වල install කරන්න.හැබැයි මේක නම් ටිකක් ලොකු software එකක්.Download තියෙන්නෙත් torrent.Torrent client එකක් නැති අය මම දාල තියෙන දැනුම්දීමෙන් utorrent ගන්න)  

පිවිසුම 


No comments:

Post a Comment