Monday, January 18, 2016

හෙළයේ නොලියවුනු ඉතිහාස කරුණු අප වෙත ගෙනෙන වැදගත් බ්ලොග් එකක් " හෙළ යුගය "


අටමඟල

2 අටමඟල



අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

* ස්වස්ථික
* පුන් කලස්
* චාමර
* ප්‍රදීප
* ඡත්‍ර
* දර්පණ
* ශංඛ සහ
* ශ්‍රී වත්ස යන සලකුණුයි

......................................

පිවිසුම 
http://helayugaya.blogspot.com/

1 comment:

  1. මමත් බැලුවා හරිම වැදගත් තොරතුරු මේ බ්ලොග් එකෙන් හොයාගත්තා. ස්තුතියි මේක අපට හඳුන්වා දුන්නු එකට.

    ReplyDelete