Tuesday, January 5, 2016

නව ලොව තාක්ෂණය කලීන තොරතුරු හා දැනුම ගෙනෙන වැදගත් වෙබ් අඩවියක් " Miyuru Nine "

දුරකථන ලොව පෙරලියක් කරමින් HTC One M10 දුරකථනය මෙම වසරේදී වෙළදපළට?

දුරකථන ලොව පෙරලියක් කරමින්  HTC One M10 දුරකථනය මෙම වසරේදී වෙළදපළට?

HTC සමාගමේ ඇන්‍ඩ්‍රොයිඩ් දුරකථන පෙළේ නවතම සංස්කරණය වන M10 දුරකථනය මෙම වසරේදී නිකුත් කිරීමට නියමිත බව විදෙස් ආරංචි මගින් දැනගන්නට ලැබුණා. මෙම දුරකථනයෙහි විශේෂාංග ලෙස මෙය ඉදිරි පස හා පසුපස 27Mp කැමරා පද්ධතියකින් සමන්විත වන අතර  අගල් 5ක පුළුල් තිරයක් සහිත බව පැවසෙනවා. ද්විත්ව සිම් ක්‍රියාකාරීත්යක් ඇති මෙහි 4GB රැම් මතක ධාරිතාවක් තිබෙනවා. මෙහි 64GB / 128GB ලෙස සංස්කරණ දෙකක් නිපැයෙනවා. මෙහි වෙළද පොල මිල 650$ ත් 800$ අතර වේවි කියා පැවසෙනවා. එනම් ශ්‍රී ලංකා මුදලින්  රුපියල් 93730 ත් රුපියල් 115360 ත් අතර මුදලක් වේවි. 
...............................

පිවිසුම
http://www.miyuru9.info/ 

No comments:

Post a Comment