නිදහස

ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය
නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ.
අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ.
ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි.
නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට
දෙන්නේ ඒකේ සාධාරණත්වය
පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට
නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන
ඒක.
අපි ඕණ තරම් ඔය වගේ කතා ගැන අහලා තියෙයිනේ. සමහර ළමයින්ගේ ජීවිත වල තමන් තෝර ගත්ත කිසිම දෙයක් නෑ එලේවල් සබ්ජෙක් තොරන්නෙත්
දෙමාපියෝ ඉතින් අකමැත්තෙන් වගේ කරන කොයි වඩේද හරි යන්නේ. ළමයින්ට
තමන් කැමති විශයවත් අඩු ගානේ තෝර ගන්න නිදහස දෙන්න ඕණ.
තෝරා ගැනිම් කියන්නෙ ඩිසිෂන් මේකින් දැන් ඉන්න අයට නැතිම දේ හරියට
දෙයක් තෝර ගන්න බැරි එක. එක එක්කෙනා කරන දේවල් කර කර කාලේ
නාස්ති කරනව.
..........................................................
පිවිසුම
ගියා.......... සින්ඩිගත කරගත්තා... තැන්කූ
ReplyDelete