Saturday, January 30, 2016

කාලීන සිදුවීම් විචාර රසවින්දනය සමග එන ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මනෝගේ ලෝකය "

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා. සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.
ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.
හැබැයි වැඩේ වැරදුණා!
ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා.  ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.
දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 

මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.


 

...............................................
පිවිසුම 

No comments:

Post a Comment