Saturday, June 11, 2016

අළුත්ම කලා සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් " You,Me & We (ඔබ , මම සහ අපි) "

පාට පාට හීනයක​ poem 

 

පාට පාට හීනයක​
ගෑවි ගෑවි යන මතකයක​
පාවි පාවි නුබ ගිය ඈත​
රෑට රෑට මට නැගෙයි සිහියට​
ආව නාව දුර ජිවිතය තුල
ඈත මෑත සිට වින්ද ප්‍රේමය​
මටම විතරද මතක හැම දින​

                                                   ...............................

 

පිවිසුම

http://ymwe.blogspot.com/


4 comments:

  1. ස්තූතියි සින්ඩිගත කරගත්තා.....

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි මාව ඇතුලත් කරගත්තට​....හැම දවසකම හැම මොහොතකම හොදම දෙයක් ඉදිරිපත් කිරීම මගෙ අරමුන​....ඔබටත් සදා ජය​...

    ReplyDelete