Tuesday, June 7, 2016

තාක්ෂණික තොරතුරු විශේෂාංග රැගත් අළුත්ම බ්ලොග් එකක් " නුවන්@CCTV "

mobile phone බැටරියකින් රතිඤ්ඤා පුපුරවමු

අද මම කියලා දෙන්න හදන්නේ අලුත් විදිහකට රතිඤ්ඤා දල්වන  විදිහක් හරිම ලේසියි. මුලින්ම රතිඤ්ඤා කරල අරගෙන ඒක ගැටගහල තියන නූල ගලවන්න ඹ්න ,ඊට පස්සෙ රතිඤ්ඤා කරලෙහි දල්වන නූලත් ඉවත්කරන්න, ඊට පස්සෙ  සූත්‍රිකාව තියන 6v ටෝච් බල්බයක් අරගෙන සූත්‍රිකාවට හානියක් නොවන විදිහට පිටත වීදුරු ආවරණය ඉවත්කරගන්න(මිටියකික් හෙමිහිට ගහන්න) දැන් එම ටෝච් බල්බයේ විදුලි සැපයුම් අග්‍ර දෙකට වයර් කැබලි දෙකක් පාස්සගන්න දැන් අර සකස් කරගත් ටෝච් බල්බය රතිඤ්ඤා කරලෙහි ඉහළ සිදුර තරමක් විශාල කරගෙන සුත්‍රිකාවට හානියක් නොවන පරිදි, පාස්සාගත් වයර් කැබලි දෙක පිටතට සිටින පරිදි රතිඤ්ඤා කරල තුලට දමන්න (බල්බයේ සූත්‍රිකාව රතිඤ්ඤා කරල තුළ ඇති වෙඩි බෙහෙත් වල හොඳින් ස්පර්ශ විය යුතුය) ඉන් පසුව රතිඤ්ඤා කරල පෙර තිබූ පරිදිම කුඩා කම්බි කැබැල්ලකින් ගැටගසාගන්න(නූලකින් ගැට ගසන්න එපා. නූල ඉක්මනින් ගැලවෙන නිසා පුපුරා යන්නෙ නෑ) දැන් අර පිටතට ගත් වයර් කැබලි දෙකට තරමක් දිග වයර් කැබලි ‍දෙකේ අමුනා රතිඤ්ඤා කරල මදක් දුරින් තබා වයර් කැබලි දෙකට mobile phone බැටරියකින් විදුලිය සපයන්න එවිට රතිඤ්ඤා කරල පුපුරායාවි. ගැටලු තියෙනවානම් facebook එකේන් message කරන්න

 
.........................................
 
 පිවිසුම

1 comment:

  1. Highly recommend http://repository.kln.ac.lk/ to read and download more academic ,practice and policy articles free of charge on this topic.

    ReplyDelete