Thursday, June 9, 2016

කාලීන තොරතුරු රසවින්දන සමග විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මා රස "

අම්මා පල්ලයි......... 

අම්මා පල්ලයි.........


ළය මඩල 
පුම්බා .....
ඇය මවිත කිරීමට
මට නොහැකි විය කිසිදා.
මන්ද ???
උපතින්ම මා
කැහැට්ටෙකු වූ නිසාය.

මිල අධික වටිනා
සමරු දී ඇය පිනවන්නට
වත්කමක් නොමැති බව 
ඇයද නොදැන නොසිටියා නොවේ.

සිඹ දෙසවන් 
රහසින් වත් වහසි බස්
නොකීවේ පවට
ඇත්තටම බය නිසාමය.
........................................................
පිවිසුම

 

 

No comments:

Post a Comment