Tuesday, February 2, 2016

කලා සාහිත්‍ය රසවින්දන සමග විවිධාංග බ්ලොග් එකක් " ගිම්මිගේ කොලම "

යශෝදරාවක් වී කුමට



නුඹේ සුවද රැදී
මගේ හද කුටිය
අතැර අබිනික්මන්
කලෙන් නුඹ
තනිව වෙනතක
යලි නොඑන්නට
ලොවට හොරැහින්
ඉකි බිදින නෙතු
වසාගෙන තව
බෝ කලක් මන්
යශෝදරාවක් වී
කුමට දැන්
නොවුණු කල
නුඹ සිදුහතුන්...




...................................


පිවිසුම
http://gimmigekolama.blogspot.com/

1 comment:

  1. ස්තුති මේ විදියට මගේ බ්ලොග් අඩවිය ගැන පල කලාට...දැනට මාසයකටත් අඩු වයසක් මගේ බ්ලොග් අඩවියට තියන්නේ..මගේ ඉදිරි ගමනට ලොකු සහයක් වේවි මේක..ස්තුති ඔබට..:)

    ReplyDelete