Tuesday, August 11, 2015

කලා සාහිත්‍ය හා රසවින්දන බ්ලොග් එකක් " හිරු පමණි සාක්කි "

යුද්දයෙන් මැරුණේ මිනිසුන් එකහමාරක් පමණකි – පුවඟු දිවයිනේ රහතුන්

1525771_502236369891493_1829922796_n
දුටුගැමුණු මචං
කෝමද ඉතිං වං හුං
ගේම දැක්කද අපි මෙහේ දුන්
සදා සොත්ථිය මීක් නෑ උං
“හුදෙක් රජ සැප පිණිස නොව මෙය”
එළ ටෝක් එක තාම වැඩ බං!
තෑන්ක්ස් අම්මප හිටිය නං හෙම
දානවා උඹෙ කටේ මසුරං

සොහොං මදිවට ගරු නම්බු තව
උඹත් ඇත්තට පොරක් මඤ්ඤං
දැම්මා ඩෝසර් ගෙටත් කෙරුවා
කතා කරනා එකත් තහනං

..................................

පිවිසුම
https://hirupamanisaakki.wordpress.com/ 

No comments:

Post a Comment