Saturday, August 22, 2015

තවත් අළුත් දැනුම තොරතුරු හා විවිධාංග බ්ලොග් එකක් " අහසෙන් එන්න "Ahasen Enna" "

එක පොතක්, දෙදෙනෙක්!


කියවීමෙන් මිනිසා සම්පූර්න කරයි යන කියමන ඔබ අසා ඇත.ඔබ ද දැනුම, රසවින්දනය ආදී වශයෙන් වූ විවිද අවශ්‍යතා වෙනුවෙන් පොත් කියවනු නොවනුමාන ය. නමුත් ඔබ මෙන් ඇස ඉදිරියට ගෙන පොත් කියවිය නොහැකි පිරිසක් ද ඔබ සමගම ජීවත් වන බව ඔබ නොදන්නවා ද වන්නට පුළුවන. එබැවින් අද පෝස්ටුව ඒ වෙනුවෙන් වෙන් කිරීමට මම කැමැත්තෙමි.

ඔබ සමග ම මග තොටේ යන එන, කාර්‍යාලයේ සේවය කරන, බස් රතයේ ගමන් බිමන් යන එන මේ පිරිස සුදුසැරයැටිය තම ඇස කරගත් දෘශ්‍යාබාධිත පිරිස ය. මොවුන් ඔබ මහත් ආසාවෙන් කියවන පොත කියවීමට නොහැකිව විඳින අපමන දුක් පීදා ඔබ නොදැන සිටීම විමතියට කරුනක් නොවේ. නමුත් ඔවුන් ද පොත පත වෙත අපමන ආදරය කරන බව නම් කිව හැකිය. කෙතරම් පොත් මිලයට ගත්ත ද, ඒවා ආසාවෙන් ලඟ තබා ගත්තද කියවිය නොහැකිනම් ඉන් ඇති පළය කුමක්ද? 
.............................................
 
පිවිසුම

No comments:

Post a Comment