Tuesday, August 4, 2015

අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " දුම් රියේ ගමනක් යමු "

මොනවද මේ කෝච්චි වලට දාලා තියෙන නම් 1

'උඩරට දුම්රිය මාර්ගය'

  • උඩරට මැණිකේ-කොළඹ සිට බදුල්ල 
  • පොඩි මැණිකේ -කොළඹ සිට බදුල්ල 
  • ටිකිරි මැණිකේ -කොළඹ සිට හැටන් 
  • සෙන්කඩගල මැණිකේ -කොළඹ සිට මහනුවර 
  • සියනෑ කුමාරි -මහනුවර සිට මාතර 


'උතුරු දුම්රිය මාර්ගය'

  • යාල් දේවි-කොළඹ සිට කන්කසන්තුරේ 
  • උත්තර දේවි -කොළඹ සිට කන්කසන්තුරේ 
  • රජරට රැජිණ -මාතර සිට වව්නියාව


'ත්‍රිකුණාමලය මාර්ගය සහ මඩකලපුව මාර්ගය'

  • උදය දේවි -කොළඹ සිට මඩකලපුව 
  • මීනගයා-කොළඹ සිට මඩකලපුව 
..............................................
පිවිසුම
http://dumriyegamanakyamu.blogspot.com/ 

No comments:

Post a Comment