Monday, February 23, 2015

සංවාදශීලී අළුත් විවිධාංග බ්ලොග් පිටුවක් "මල්ලෙ පොල්"

මොකද... ඔබතුමන් ලා දුමින්ද ට බය ද???



 
 
එකෝමත් එක රටක වසන්ත වපරසිංහ කියලා ගොබිලෙක් සිටියේය. මැන්ස් මීට වසර දෙක තුනකට පමන පෙර බැසිල් ගෙන් චූටි බුල්ටෝ එකක් කා සිරිසේන සහෝදරයන් ගේ සහල් මාෆියාව ගැන පොර ටෝක් දුන්නේය. කුපිත් වූ සිරිසේන වපරසිංහ ප්රමුක ජෙප්පන් හට දුටු තැන පහරදෙන තැනට පත් විය.


පසු කලෙක දී සිරිසේන ජෙප්පන් දමනය කරන ගොම බෙටි මංතරය ඉගෙන ගෙන අනුර කුමර කරුනානයකව දමනය කරන ලදී. ඊට පස්සේ වපරසිංහ හට සීන් කෝන් මාරු වී සිරා ගේ පැත්තට ආවඩන්නට විය.

තමන් හදපු තමන් ගේම නොවන ආන්ඩුවේ හයිරං අතට ගෙන හොරු ඇල්ලීමේ නිලමක්කාරයෙක් වන්නට කලකට පෙර අප සැමගෙන් ඉඩෙන්ටිට්ය් කාර්ඩ්ස්, මාල වලලු හොරකම් කල වපරසිංහ සමත් විය.

 විහිලුවට කැමති පින්වතෙක් 1986 වසරේ රුසියාව මිලට ගත් ඉඩමක සාදා ගෙන යන අනාගත රුසියානු තානාපති කාර්යාලය ගෝටා ගේ යැයි අන්ඩරයක් වපරසිංහට දුන්නේය. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එම ඉදිකිරීම් පරිශ්රයට කඩා වැදුනු වපරසිංහ තොමෝ ගමකට කිච විය.
පිවිසුම

2 comments:

  1. මේ අපේ ස ර ස තුමාගේ බ්ලොගේ නේ.. සංවාදශීලී කියනවට වඩා විවාදශීලීයි කියුවනම් හරි වගේ.. පට්ට ඒකපාර්ශවීයයි නේ.

    ReplyDelete
  2. //මේ අපේ ස ර ස තුමාගේ බ්ලොගේ නේ.. සංවාදශීලී කියනවට වඩා විවාදශීලීයි කියුවනම් හරි වගේ.. පට්ට ඒකපාර්ශවීයයි නේ. //

    :D කතාව ඇත්ත :D

    ReplyDelete