Thursday, February 12, 2015

සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "කඩයිම"

වෙන කොහෙද, කඩේ බන් ....





අඩි දෙක තුනක් 
උඩින් යන්නට 
හිතෙයි නම් උඹට 
පව් කියා සිතෙයි මට 
වරක් නොව සිය දහස් 
වතාවත් ඇසිල්ලෙන් ...

අහංකාරකම් නම් 
එමට ඇත සැමතැනම 
දවසක ඔය අහංකාරය 
නිලංකාරය වෙයි 
උඹටත් නොදැනීම ...

පිවිසුම
http://kadayima.blogspot.com/

No comments:

Post a Comment