Thursday, February 12, 2015

නවලොව තොරතුරු තාක්ෂණ දැනුම බ්ලොග් එකක් "LKTips.com "

Flying Twitter Birds - Wordpress Plugin


මේ Plugin එක ඔබේ Wordpress බ්ලොග් එකට දාගත්තට පස්සේ ඔබේ බ්ලොග් එකේ පුරාම Twitter කුරුල්ලා පියාබනවා. ඒක තමයි මේ Plugin ඒක දාගත්තාම වෙන දේ. මෙතන Twitter කුරුල්ලා විතරක් නමේ කුරුල්ලෝ ගොඩක් ඉන්නවා එවුන්ගෙන් කැමති එකක් ඔබේ බ්ලොග් එකට දාගන්න පුලුවන්. ඔන්න ඕනම් මෙතනින් ගිහින් ගන්න https://wordpress.org/plugins/flying-twitter-birds


පිවීසුම
http://www.lktips.com/ 

No comments:

Post a Comment