Thursday, July 31, 2014

සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් " කුරුටු ගෑ ගී පවුර "

අසංක ඔබට අපේ සුභපැතුම්............... 





අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්න
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............

පිවිසුම

4 comments:

  1. වටිනාකමක් ලබා දිය යුතුම තැනකට වටිනාකමක් ලබාදීම වෙනුවෙන් ස්තූතියි ඔබට..

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය තුල වැඩි පාඨක පිරිසකගේ රසවින්දනය කලා හැකියාව ශාස්ත්‍රීය හා විචාරාත්මක බවත් ඉහලට ගන්න අපි වැදගත් යමක් කරන්න ඕනේ. අපගේ පාඨකයන් මෙන්ම සහෝදර බ්ලොග්කරුවන් හැටියටත් මෙතැන්හි අප සමග එකට එක්ව සිටීම ගැන ඔබ සියල්ලන්ට ස්තූති කරන්නත් කැමතියි.

      Delete
  2. අජිත්,

    අපිව අගය කරමින් අපේ ගමනට සහයක් ලබා දීම ගැන මුලින් ම ස්තූතිවන්ත විය යුතුයි. එසේ ම සිංහල බ්ලොග්කරුවන්ගේ එකතුව වෙනුවෙන් ඔබ විසින් කරන්නා වූ මෙහෙය අගය කිරීමට ද මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙමු.......

    ReplyDelete
    Replies
    1. අපගේ බ්ලොග් දර්ශකය සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් වටිනා මෙහෙයක් කරන බව ඔබ දැක්වූ අදහසින් පෙනෙන්නට තිබෙනවා. ඇත්තෙන්ම අපේ මේ බ්ලොග් දර්ශකය විසින් කරනු ලබන මෙහෙය ගැන යම් අදහසක් ගතහැකිපරිදි ඔබේ අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.

      Delete